A. සිරියා;20356813 said:බම්ප්


30 ta aduwen?
keeyata aduwen gattat hadissiyata ganna epa kiyapan bn..mokada rs 1000 unath hambu karapu salli ne bn..hoyala balala ganna kiyapan...
Nikon nam D3100 wage yanawa athi e ganan walata..habai man hithanne na brand new athi kiyla. refurbished wage thama dan nam aththe...
30kata aduwen brand new ganna wenne na DSLR ewa..poddak budget eka wadi karagena brand new ekkata yanna kiyapan machan![]()

ඔය රේන්ජ් එකට බ්රැන්ඩ් නිව් එකක් නම් ඩිජිටල් කැමරා තමා බන් ගන්න පුලුවන් වෙන්නේ.
පැනසොනික් එකට ගිහින් බලපන්.


poddak balapan fuji cam ekak awa mid range eka.. eka oya caanata ganna puluwan wei
menna mee model eka wagei..![]()
කෑප්ටන් Jack Sparrow;20358100 said:මේකයි මචන් කෙස් එක, දෙන්න ඊයේ මැරී කලේ, ගෙදර තිබ්බ කැමරාව කැඩිලා, හදිස්සිය එකයි මචන්, දැනට වෙඩිමේ වැඩ හින්ද බජට් 30 කිව්වා. දෙන්න රට වටේ සවාරි යද්දී ෆොටෝ ගහන්න මචන් ඕනේ. හොද මොඩ්ල් එකක් කියන්නකෝ ඔය රේන්ජ් එකේ තියෙන.
එල මචන්. හොද මොඩ්ල් එකකුත් දන්නවා නම් කියපන්කො මචන් පුළුවන් නම්.