ඔන්න මෙදා පාරත් ආව ඉතාලී, ඇවිල්ල කාර් එකකුත් තියෙන එකේ ගියා Austria , Germany පැත්තේ
. Austria වල ගියේ silvretta stausee කියන විල බලන්න. පට්ටම ලස්සනයි පැත්ත. ළඟ තියෙන කන්දකටත් පොඩ්ඩක් නැගල බැලුවා. මෙන්න තියෙනවා ගත්ත ෆොටෝ ටිකක්. video ටිකකුත් තියෙනවා කන්ද නගින ගමන් ගත්ත.
. Austria වල ගියේ silvretta stausee කියන විල බලන්න. පට්ටම ලස්සනයි පැත්ත. ළඟ තියෙන කන්දකටත් පොඩ්ඩක් නැගල බැලුවා. මෙන්න තියෙනවා ගත්ත ෆොටෝ ටිකක්. video ටිකකුත් තියෙනවා කන්ද නගින ගමන් ගත්ත.ගිය ගමන් මග
මෙන්න මේ Sticker එක ගත්ත highway toll charges වලට. දවස් 10 යේ ticket එක තමා අඩුම එක euro 8/9 විතර වෙනවා border එක කිට්ටු උනාම petrol station වලින් ගන්න පුළුවන්
මෙන්න video ටික මුලින්ම

මෙන්න ඉතුරු ෆොටෝ ටික
මගේ වන්ඩිය

මේ තියෙන්නේ පොඩ්ඩක් උඩට නැග්ගම view එක
තව driving video කෑලක්. මේක හැබැයි swiss වල.
Last edited:



