Da Vinci's Demons TV Series

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    OriginalPicker_598x336.jpg


    Da Vinci's Demons TV Series 1ක හොදයිද කියලා දැනගන්න ඕනේ.

    IMDb rating නම් 8.1/10 තියෙනවා . බලපු කවුරුහරි ඉන්නවද ???
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    අවුලක් නෑ... කම්මැලි නැතුව බලන්ඩ පුළුවන්...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    ඕක බැලුවා අවුලක් නැහැ :yes: Black Sails බලලා නැත්නම් ඒකත් බලන්න :cool:

    මට ඒක වැඩියේ සෙට් උන් නෑනේ... s03 හොඳද..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    STARZ එකේ ගහන එව්වගේ කොහොමත් ඔව්ව තියෙනවා...:yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මට ඒක වැඩියේ සෙට් උන් නෑනේ... s03 හොඳද..

    මට නම් අල්ලලා ගියා ඒක බං.. පයිරට් ඒවාට පට්ට ආසයි එක නිසාද දන්නේ නැහැ :D හොදයි මචං මුල් සීසන් එකේ මුල් හරිය ටිකක් කම්මැලියි තමා ඊට පස්සේ නම් අවුලක් නැහැ සීසන් 3 නම් පට්ටම තමා :):) ඒක බලන්න මමත් මේ දවස් වල Fargo බලන්නේ ඒකත පට්ට ;)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    Spartacus බලහන්...;) සුපිරිම සීරීස් එක... හතර පාරක් බැලුවා....:yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    මට නම් අල්ලලා ගියා ඒක බං.. පයිරට් ඒවාට පට්ට ආසයි එක නිසාද දන්නේ නැහැ :D හොදයි මචං මුල් සීසන් එකේ මුල් හරිය ටිකක් කම්මැලියි තමා ඊට පස්සේ නම් අවුලක් නැහැ සීසන් 3 නම් පට්ටම තමා :):) ඒක බලන්න මමත් මේ දවස් වල Fargo බලන්නේ ඒකත පට්ට ;)

    එහෙමද දෙකේම අලුත් සීසන් දෙක බෑවා බලන්ඩ බැරි උනා...:) මට black sails එක අවුල ගියේ මචන් s02 එකේ අර සමනල සීන් ආවනේ...:eek: ගහක් ගලක් වගේ හිටපු කැප්ටන් කාරයා...:sorry::sorry::sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    ow machan... 1ka nam baluwa. wedak na kiyala.
    ;);););)

    ඔව් මචන් ඒක නන් සුපිරි... හැම ජාතියම තියෙන පට්ටම කතාවක්...:cool: එක දිගට බැලුවහැකි...:yes: