Da Vinci's Demons TV Series 1ක හොදයිද කියලා දැනගන්න ඕනේ.
IMDb rating නම් 8.1/10 තියෙනවා . බලපු කවුරුහරි ඉන්නවද ???
Last edited:
පළවෙනි සහ දෙවනි සීසන් සුපිරි...තුන් වෙනි සීසන් එක නම් මදි මට
පළවෙනි සහ දෙවනි සීසන් සුපිරි...තුන් වෙනි සීසන් එක නම් මදි මට
ඕක බැලුවා අවුලක් නැහැBlack Sails බලලා නැත්නම් ඒකත් බලන්න
![]()
ඕක බැලුවා අවුලක් නැහැBlack Sails බලලා නැත්නම් ඒකත් බලන්න
![]()
STARZ එකේ ගහන එව්වගේ කොහොමත් ඔව්ව තියෙනවා...![]()




මට ඒක වැඩියේ සෙට් උන් නෑනේ... s03 හොඳද..
හොදයි මචං මුල් සීසන් එකේ මුල් හරිය ටිකක් කම්මැලියි තමා ඊට පස්සේ නම් අවුලක් නැහැ සීසන් 3 නම් පට්ටම තමා 
ඒක බලන්න මමත් මේ දවස් වල Fargo බලන්නේ ඒකත පට්ට 
මට නම් අල්ලලා ගියා ඒක බං.. පයිරට් ඒවාට පට්ට ආසයි එක නිසාද දන්නේ නැහැහොදයි මචං මුල් සීසන් එකේ මුල් හරිය ටිකක් කම්මැලියි තමා ඊට පස්සේ නම් අවුලක් නැහැ සීසන් 3 නම් පට්ටම තමා
ඒක බලන්න මමත් මේ දවස් වල Fargo බලන්නේ ඒකත පට්ට
![]()
මට black sails එක අවුල ගියේ මචන් s02 එකේ අර සමනල සීන් ආවනේ...
ගහක් ගලක් වගේ හිටපු කැප්ටන් කාරයා...


Spartacus බලහන්...සුපිරිම සීරීස් එක... හතර පාරක් බැලුවා....
![]()




ow machan... 1ka nam baluwa. wedak na kiyala.
![]()
එක දිගට බැලුවහැකි...