ekama case eka parana phone walata samsung la update denne nae neh
kawruth ehemane bn

hama ekama 2y wenakn wage thama...
onna nexus ewa thiyei 3y wage.echchara thama.
ekama case eka parana phone walata samsung la update denne nae neh

මගෙ ෆෝන් එක S7 Edge (SC-02H)
ඊට කලින් පාවිච්චි කරේ S6 Edge (SC-04)
මගේ අතින් බිම වැටිච්ච වාර අනන්තයි අප්රමාණයි
S7 Edge එක අරන් හෙටට සුමානයයි (දැනටමත් කීපවරක් බිම වැටී ඇත - ඒත් කිසිදු සීරීමක් නැත)
ෆෝන් එකේ මේ වෙනකන් කියන්ඩ තරම් කිසි අව්ලක් නෑ
ඒත්
S6 Edge එකේ තියන ලුක් එක S7 Edge එකේ නම් නෑ

S7 Edge eka bima watunata echcharama aulak na...haiyen watunoth ithin mokath ekai..iphone6 ekath ekka baladdi S7 Edge eka shakthimath
S7 එක බිදෙන්නේ කොයි වෙලේද කියලා බලාන ඉන්නේ බන්...S7 Edge eka bima watunata echcharama aulak na...haiyen watunoth ithin mokath ekai..iphone6 ekath ekka baladdi S7 Edge eka shakthimath

LG V10 ekak ganin Machan
Man gatta Patta phone eka
sony pon wla koheda bun look ekak petti wage ne![]()
මගෙ ෆෝන් එක S7 Edge (SC-02H)
ඊට කලින් පාවිච්චි කරේ S6 Edge (SC-04)
මගේ අතින් බිම වැටිච්ච වාර අනන්තයි අප්රමාණයි
S7 Edge එක අරන් හෙටට සුමානයයි (දැනටමත් කීපවරක් බිම වැටී ඇත - ඒත් කිසිදු සීරීමක් නැත)
ෆෝන් එකේ මේ වෙනකන් කියන්ඩ තරම් කිසි අව්ලක් නෑ
ඒත්
S6 Edge එකේ තියන ලුක් එක S7 Edge එකේ නම් නෑ

උඹලට බන කියෙව්වට මොකද මගෙ ෆෝන් එක බිම වැටිල ඩිස්ප්ලේ එකේ ඉරක් ගියා කියහන්කො!
බීල බන් හිටියෙ
අලුත් ෆෝන් එකක් ගත්ත රකෂණේට පින්සිද්ධ වෙන්ඩ ඒත් ලබන මාසෙ බිලට 8000ක් ගෙවන්ඩ වෙනව බිලට අමතරව
Machanla,
Galaxy s7 ekak ganna plan ekak thiyanawa.
Use karana kattiya poddak wisthara kiyanna. kohomada phone eka hodai da ?