මචන්ලා,
මගේ redmi note 3 එකේ තියෙන්නේ MIUI 7.0.19.0.0 | Stable කියල අප්ඩේට් එකක්...
ගත්ත දවසේ ඉදල අප්ඩේට් කලේ නැ,
එත් තාමත් up to date කියල වැටෙන්නේ...
වෙන අප්ඩේට් ආවේ නැද්ද>
නැත්නම් වෙන මොකක් හරි අව්ලක්ද?
මගේ redmi note 3 එකේ තියෙන්නේ MIUI 7.0.19.0.0 | Stable කියල අප්ඩේට් එකක්...
ගත්ත දවසේ ඉදල අප්ඩේට් කලේ නැ,
එත් තාමත් up to date කියල වැටෙන්නේ...
වෙන අප්ඩේට් ආවේ නැද්ද>
නැත්නම් වෙන මොකක් හරි අව්ලක්ද?
recovery ekn original eka flash karaganin