Da Vinci's Demons TV Series

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එහෙමද දෙකේම අලුත් සීසන් දෙක බෑවා බලන්ඩ බැරි උනා...:) මට black sails එක අවුල ගියේ මචන් s02 එකේ අර සමනල සීන් ආවනේ...:eek: ගහක් ගලක් වගේ හිටපු කැප්ටන් කාරයා...:sorry::sorry::sorry:

    අපෝ ඔව් බන් සීසන් 2 නං ලව් පැත්ත බර වැඩි උනා තමා :dull::dull: හැබැයි උබ සීසන් 3 බලපංකො සීසන් 2 බලපු එකේ දැනට හොදම සීසන් 3 මට නම් :D
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,535
    1
    10,779
    113
    අපෝ ඔව් බන් සීසන් 2 නං ලව් පැත්ත බර වැඩි උනා තමා :dull::dull: හැබැයි උබ සීසන් 3 බලපංකො සීසන් 2 බලපු එකේ දැනට හොදම සීසන් 3 මට නම් :D

    අප්පට එහෙමද හෙටම බලන්ඩ ඕනේ එහෙනන්...:cool::cool:
     
    • Like
    Reactions: Ultron
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1st episode 1ka nam baluwa... ada ithuru tika balanna ona

    මේක සිරා සීරිස් එක,
    පොඩ්ඩක් නයි සීන් (විශ්වාස කරන්න අමාරු බොරු වගේ) ටිකකුත් තියෙනවා,
    කතාව බලද්දී තේරෙයි,
    ඩාවින්සිගේ සොයාගැනීම් වලට වඩා එකේ ඇතුලතින් යන කතාව පට්ට,
    සීසන් 3න් ඉවරයි,:(:(
    කම්මැලි නැතුව බලන්න පුළුවන් එකක්,
    recommended
     
    • Like
    Reactions: Podi Dagaya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,535
    1
    10,779
    113
    1st episode eka deparak balanna heduwa. patta kammaline. nidimatha hedenawa baladdi. :(

    පළවෙනි එක නන් මචන් හැම එකේම කම්මැලියි නේ.... කතාව තේරෙන්නෙත් නෑනේ... දෙක තුනක් බලන් යද්දී තමයි ආතල්....:yes::yes::yes: