~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා,
    මගේ redmi note 3 එකේ තියෙන්නේ MIUI 7.0.19.0.0 | Stable කියල අප්ඩේට් එකක්...
    ගත්ත දවසේ ඉදල අප්ඩේට් කලේ නැ,
    එත් තාමත් up to date කියල වැටෙන්නේ...

    වෙන අප්ඩේට් ආවේ නැද්ද>
    නැත්නම් වෙන මොකක් හරි අව්ලක්ද?
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    RePost බුවා;20359709 said:
    මචන්ලා,
    මගේ redmi note 3 එකේ තියෙන්නේ MIUI 7.0.19.0.0 | Stable කියල අප්ඩේට් එකක්...
    ගත්ත දවසේ ඉදල අප්ඩේට් කලේ නැ,
    එත් තාමත් up to date කියල වැටෙන්නේ...

    වෙන අප්ඩේට් ආවේ නැද්ද>
    නැත්නම් වෙන මොකක් හරි අව්ලක්ද?

    Seller rom eka mod karala ewnne bn..e hinda update enne na...:baffled: recovery ekn original eka flash karaganin
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    http://en.miui.com/download.html

    metanin rom eka download karagena flash karapan..flask karana widiyat download karanakoa step tp step tiyenawa

    ඊයේ රැ හෙන ගේමක් දීල ඔන්න වැඩේ කරගත්තා..
    හැබැයි දැන් තීම් එක එහෙම චයිනා බන්,
    භාෂාව වෙනස් කරන්න බැ,
    cache ඩිලීට් කරට වැඩක් නැ..

    ඒ නිසා redmi note 3 එකට ගහන්න හොදම rom එකක් දියල්ලකෝ.
    දැන් තියෙන්නේ 7.3.3.0|stable (LHNCNDD)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    Redmi Note 3 Qualcomm Globa l
    Redmi Note 3 Qualcomm China
    Redmi Note 3 Special Edition Global
    Redmi Note 3 MTK China

    මේකෙන් කෝකද බන් ඉන්ස්ටල්ල් කරන්න ඕනේ....

    Redmi Note 3 MTK China

    මේක දැම්මේ..
    දැන් තීම්, රින්ග් ටොන් එහෙම චයිනා,..
    වෝල් පේපර් එකෙත් ඉන්නේ චයිනා බඩුවක්..
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    RePost බුවා;20360888 said:

    Redmi Note 3 Qualcomm Globa l
    Redmi Note 3 Qualcomm China
    Redmi Note 3 Special Edition Global
    Redmi Note 3 MTK China

    මේකෙන් කෝකද බන් ඉන්ස්ටල්ල් කරන්න ඕනේ....

    Redmi Note 3 MTK China

    මේක දැම්මේ..
    දැන් තීම්, රින්ග් ටොන් එහෙම චයිනා,..
    වෝල් පේපර් එකෙත් ඉන්නේ චයිනා බඩුවක්..
    Cpuz app eka daala blapm mkdda prossesor eka kiyal
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    RePost බුවා;20361193 said:
    හදිස්සියට දෙයක් අහගන්න එක උට්ටෙක් වත් නැති හැටි බලපියකෝ මේ ත්‍රෙඩ් වල....:angry::angry::angry::angry:

    මන් කිවුවා තොට හදිස්සි වෙන්න එපා කියලා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20361177 said:
    Redmi Note 3 Qualcomm Global

    Meka danna barida ban?
    parana ekak hari kamak na, chinese nathi uttak diyallako....

    Qualcomm Snapdragon ekak Mediatek ekaka wada karanne nathivey nedha:dull:

    RePost බුවා;20361251 said:
    කෙලවුනා loks....
    මේක දාන්න පුලුවන්ද මේ phone එකට?
    එතකොට චයිනිස් නැතුව යනවද?

    Karanna kalin tikak hoyala balanna epay malli, ow man hithanne Global ewa English enne :)
     
    Status
    Not open for further replies.