Electrical, Electronic සහ Telecommunications II
ඉහත දක්වා ඇති විෂයන් තුනෙන්, කුමන විෂය හැදෑරීමට පටන් ගත්තද අනිවාර්යෙන්ම හැදෑරිය යුතු පොදු විෂයක් වෙයි...එනම් Electrical Principles...එහිදී ද Electrical Principles තවදුරටත් DC Principles සහ AC fundamentals ලෙස කොටස් දෙකකට බෙදා උගන්වන අතර මුලින් උගන්වන DC principles ඉගනීම සදහා අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රමාණවත් වුවද AC fundamentals හැදෑරීම සදහා අ.පො.ස උසස් පෙළ සංකිර්ණ සංඛ්‍යා වල විස්තිරණයක් වන Phasor Algebra දැනුම අත්‍යවශ්‍ය වෙයි...
එමනිසා City & Guilds හෝ Pearson BTEC HND වල පාඨමාලා වල විෂයක් හැදෑරුවද වෙනයම් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරුවද අනිවාරෙන්ම AC fundamentals හැදෑරීමට සිදුවනවා මයි. එමනිසා අ.පො.ස උසස් පෙළ හැදෑරුවෙකුට මෙය ටිකක් පහසු වුවද අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය පමණක් කල අය මේ පිළිබද විශේෂ අවදානයක් යොමුකළ යුතුයි.
Electrical Principles යටතේ සාමාන්‍යයෙන් Electrical Circuits ( විද්‍යුත් පරිපථ ) , Circuit Parameters ( Voltage & Current ), Circuits Elements ( Resistors, Inductors and Capacitors ) සහ මුලික Circuits Laws ( ඔඕ, කර්චෝප්, තෙවිනින්, නෝටන්, ට්ලිජන්..ආදී නියම ) පිළිබද උගන්වන අතර Level 5 මට්ටම විතර යාමේදී අනිවාරෙන්ම Intrigro-differential equations මෙන්ම ලාප්ලාස් transform සහ Matrix Algebra වැනි ගණිතමය අංශ පිළිබද හොද පරිචයක් අවශ්‍ය වෙයි....
මතු සම්බන්ධයි