Electrical, Electronic සහ Telecommunications II

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    Electrical, Electronic සහ Telecommunications II

    ඉහත දක්වා ඇති විෂයන් තුනෙන්, කුමන විෂය හැදෑරීමට පටන් ගත්තද අනිවාර්යෙන්ම හැදෑරිය යුතු පොදු විෂයක් වෙයි...එනම් Electrical Principles...එහිදී ද Electrical Principles තවදුරටත් DC Principles සහ AC fundamentals ලෙස කොටස් දෙකකට බෙදා උගන්වන අතර මුලින් උගන්වන DC principles ඉගනීම සදහා අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රමාණවත් වුවද AC fundamentals හැදෑරීම සදහා අ.පො.ස උසස් පෙළ සංකිර්ණ සංඛ්‍යා වල විස්තිරණයක් වන Phasor Algebra දැනුම අත්‍යවශ්‍ය වෙයි...

    එමනිසා City & Guilds හෝ Pearson BTEC HND වල පාඨමාලා වල විෂයක් හැදෑරුවද වෙනයම් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරුවද අනිවාරෙන්ම AC fundamentals හැදෑරීමට සිදුවනවා මයි. එමනිසා අ.පො.ස උසස් පෙළ හැදෑරුවෙකුට මෙය ටිකක් පහසු වුවද අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය පමණක් කල අය මේ පිළිබද විශේෂ අවදානයක් යොමුකළ යුතුයි.


    Electrical Principles යටතේ සාමාන්‍යයෙන් Electrical Circuits ( විද්‍යුත් පරිපථ ) , Circuit Parameters ( Voltage & Current ), Circuits Elements ( Resistors, Inductors and Capacitors ) සහ මුලික Circuits Laws ( ඔඕ, කර්චෝප්, තෙවිනින්, නෝටන්, ට්ලිජන්..ආදී නියම ) පිළිබද උගන්වන අතර Level 5 මට්ටම විතර යාමේදී අනිවාරෙන්ම Intrigro-differential equations මෙන්ම ලාප්ලාස් transform සහ Matrix Algebra වැනි ගණිතමය අංශ පිළිබද හොද පරිචයක් අවශ්‍ය වෙයි....

    මතු සම්බන්ධයි
     
    • Like
    Reactions: kasun_jayasiri

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Level 5 මට්ටම විතර යාමේදී අනිවාරෙන්ම Intrigro-differential equations මෙන්ම ලාප්ලාස් transform සහ Matrix Algebra වැනි ගණිතමය අංශ පිළිබද හොද පරිචයක් අවශ්‍ය වෙයි....

    මතු සම්බන්ධයි
    laplace transform & Matrix --- board eka madi eka ganak hadanna :(:(
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    laplace transform & Matrix --- board eka madi eka ganak hadanna :(:(

    ????????????????

    Complex domain ( i notation ) එකේ තියන සමීකරණයක් Laplace domain එකට මාරුකරලා ඒක MATLAB වලින් සුළු කරලා reverse Laplace ගත්හම හරිනේ...
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අනිවාරෙන්ම Intrigro-differential equations මෙන්ම ලාප්ලාස් transform සහ Matrix Algebra වැනි ගණිතමය අංශ පිළිබද හොද පරිචයක් අවශ්‍ය වෙයි....

    මතු සම්බන්ධයි

    මටනම් ඔය මත්ස් එපාවුනා ඕව ඉගෙනගනිද්දී.....:(:(:(:(