බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බය වෙලා පීඇම් පෝලිමයි බන්... :lol:



මට උගේ මූණ මැවිල පේනවා බං....

නලලෙ දාඩිය බිංදු දාල,
දිවත් පොඩ්ඩක් එලියට දාගෙන
බය වෙලා මොනිටරේ දිහා බලන් ඉන්න හැටි

:lol: