This is not a joke machan. This is a fact.![]()

ඔව් ඔව්. ඔය ඉන්නේ ගොම තැම්බක් වගේ ලස්සනට දිලිසි දිලිසි![]()


අද තමයි කුක්කා...... එක්කෝ ඕන් නෑ බන්,තව ටිකකින් උබටම බලාගන්න පුලුවන් වෙයි.![]()

කුක්කව දකින්න ලැබෙන අන්තිම දවස අද වෙන්නත් පුළුවන්...ඌට අවසන් ගෞරව දක්වපල්ලා දැන්මම 
