සන්සට බයිසිලයක් අරං දීල කවුරු හරි![]()
![]()

ආහ්, උයාව හම්බෙන්න හිටියේ.මමත් GOT බලන්න ගත්තා.තේරෙන් නැති තැනක් තිබ්බොත් උබෙන් අහන්නම්.

ආහ්, උයාව හම්බෙන්න හිටියේ.මමත් GOT බලන්න ගත්තා.තේරෙන් නැති තැනක් තිබ්බොත් උබෙන් අහන්නම්.
01.) උඹ කැමති කවුරු Iron Throne එකේ වාඩි වෙනවටද?
02.) උඹේ කැමතිම චරිතය මොකක්ද?

01.) උඹ කැමති කවුරු Iron Throne එකේ වාඩි වෙනවටද?
02.) උඹේ කැමතිම චරිතය මොකක්ද?

ඔකා ඔන්ලයින් ඇවිල්ලා කොල්ලා වෙන්න හදන පට්ට නාකියෙක් .... මු බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා .. ලොකු ලමයා ගිය අවුරුද්දේ උස්කොලෙටහ් දැම්මේ![]()
නෙඩ් ස්ටාක්![]()
බලන්න ගත්තු අලුත හැමෝගෙම තේරීම![]()
![]()

ned stark was so fucking dumb that he couldn't probably locate his own ass to sit it down on the iron throne![]()