රත්තරං;20365941 said:උබ කියන්නේ දැන් සනිය ගහන්නේ ඉන්දියාවේ. සනිය විනාසම කරල බන්. නිසාන් නිසා යාන්තම් බිල්ඩ් කොලිටි එකක් තියෙනවා. මොකද මොඩල් එකවත් අඩුම ජපන්. මේ රෙනෝල්ට් ජුන්ඩාවාල ඉන්දියන් මොඩල්
dan godak model gahane indiawe and asia country wela. ado umba eka danewa neda??





නැත්නම් ඕකක් ගත්ත එකෙක් එක්ක වාද කරන අපිට පිස්සු