මහත් වෙන්න ක්‍රමයක්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,184
    283
    83
    Moon
    මහත් වෙන්න ක්‍රමයක්

    මචන්ලා මහත් වෙන්න ක්‍රමයක් කියපල්ලකෝ මචන්ලා. කෙට්ටු වැඩී වගේ බන්ස්ලා උස 5"10 බර 56 බන් මට උදව්වක් දිය්ල්ලකෝ බන්ස්ලා......
     

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    කායිකව ගන්න අහාරයට වඩා මානසික අහාර බොහෝ දුරට ශරීර වර්ධනයට හේතු වෙනවා මචන් .උබ පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරපන් :yes::yes:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,184
    283
    83
    Moon
    කායිකව ගන්න අහාරයට වඩා මානසික අහාර බොහෝ දුරට ශරීර වර්ධනයට හේතු වෙනවා මචන් .උබ පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරපන් :yes::yes:

    E kiwe machoo
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,187
    1,310
    113
    ගඟ ළඟ
    මමත් මිට අවුරුදු 4 කලින් ඔය වගේ බර තමයි තිබ්බේ..හැබැයි බං නිතර නිතර ඩ්‍රින්ක්ස් ගත්තත් හරි දැන් බර 71 කිලෝ ...මට හිතෙන විදියට වැඩිපුර ඩ්‍රින්ක්ස් ගත්තම ත් මහත් වෙනවා කියලා..හැබැයි ට්‍රයි කරන්න නම් එපා..ජිම් එකකට ගිහින් ගානට ඇග හදා ගනින්..නැත්නම් කෑම වලින් ඇග හදන්න ගියොත් බද එයි
     

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    E kiwe machoo

    එහෙම මම කිව්වේ මචන් ගොඩක් දුරට උබ ඔය නිසාම හිතෙන දුක් වෙනවා වගේ නම් ඒකම හේතුවක් වෙන්න පුළුවන් නිසා මචන් .මට නිකන් හිතුන දෙයක් කිව්වේ හොදේ .වැඩිය හිතට ගන්න එපා .මොකද කොල්ලෝ සාමාන්‍යයෙන් ඔය දේවල් ගැන ටිකක් ලෝකේ පෙරලන්න වගේ කල්පනා කරන ප්‍රවනතාවය වැඩියි :yes: උබ එහෙම නොවෙයි නම් ignore කරපන් :)
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,184
    283
    83
    Moon
    මමත් මිට අවුරුදු 4 කලින් ඔය වගේ බර තමයි තිබ්බේ..හැබැයි බං නිතර නිතර ඩ්‍රින්ක්ස් ගත්තත් හරි දැන් බර 71 කිලෝ ...මට හිතෙන විදියට වැඩිපුර ඩ්‍රින්ක්ස් ගත්තම ත් මහත් වෙනවා කියලා..හැබැයි ට්‍රයි කරන්න නම් එපා..ජිම් එකකට ගිහින් ගානට ඇග හදා ගනින්..නැත්නම් කෑම වලින් ඇග හදන්න ගියොත් බද එයි

    Gym thamai math baluwe wisadumkta
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,184
    283
    83
    Moon
    එහෙම මම කිව්වේ මචන් ගොඩක් දුරට උබ ඔය නිසාම හිතෙන දුක් වෙනවා වගේ නම් ඒකම හේතුවක් වෙන්න පුළුවන් නිසා මචන් .මට නිකන් හිතුන දෙයක් කිව්වේ හොදේ .වැඩිය හිතට ගන්න එපා .මොකද කොල්ලෝ සාමාන්‍යයෙන් ඔය දේවල් ගැන ටිකක් ලෝකේ පෙරලන්න වගේ කල්පනා කරන ප්‍රවනතාවය වැඩියි :yes: උබ එහෙම නොවෙයි නම් ignore කරපන් :)

    Ignore this broo
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,616
    2,465
    113
    එහෙම මම කිව්වේ මචන් ගොඩක් දුරට උබ ඔය නිසාම හිතෙන දුක් වෙනවා වගේ නම් ඒකම හේතුවක් වෙන්න පුළුවන් නිසා මචන් .මට නිකන් හිතුන දෙයක් කිව්වේ හොදේ .වැඩිය හිතට ගන්න එපා .මොකද කොල්ලෝ සාමාන්‍යයෙන් ඔය දේවල් ගැන ටිකක් ලෝකේ පෙරලන්න වගේ කල්පනා කරන ප්‍රවනතාවය වැඩියි :yes: උබ එහෙම නොවෙයි නම් ignore කරපන් :)

    :yes: හිතේ ප්‍රශ්න තියනවනම් / හරියට නින්දක් නැත්නම් මහත් වෙන්න බාදාවක්.
    තඩි වෙන ජාන තියෙන එවුන්ට නම් අව්ලක් නෑ.. නිකන් හිටියත් මහත් වෙනවා..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,846
    429
    83
    වයස කීයද මචන්?
    25න් පස්සේ නම් එපා කියලා හිතෙන තරමට මහත් වෙනවා. :lol:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වයස කීයද මචන්?
    25න් පස්සේ නම් එපා කියලා හිතෙන තරමට මහත් වෙනවා. :lol:

    No shit,ita passe kama kanne nethuwath auto mahath wenawa :angry: bada adu karganna giyama e kale kanne nethuwa hitiyanan kiyala hithenawa.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,846
    429
    83

    No shit,ita passe kama kanne nethuwath auto mahath wenawa :angry: bada adu karganna giyama e kale kanne nethuwa hitiyanan kiyala hithenawa.

    අනිවා.. බඩ බස්ස ගන්න එකත් ඔය කාලෙට දැවෙන ප්‍රශ්නයක්. :lol::lol: