Octane 95 vs Octane 92

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    දැන් එතකොට 92 ට වැඩ 95 ගණන් වැඩි ඇයි කියල මට කියනවද?

    95 ta dana chemical formula eka 92 ta wenas/wadi nisa. 98, 95 ta wada ganan ekata dana viscosity modifiers, friction reducers wage thawa godak dewal nisa.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,687
    113
    :confused::confused::confused:
    මොකක්ද ඒ හරුපෙ ?
    පොඩ්ඩක් තව පැහැදිලි කරපං බලන්ඩ..
    අන්‍යෝන්‍ය විසංවාදි වාක්‍ය දෙකක්නෙ උඹ කියල තියෙන්නෙ
    අන්‍යෝන්‍ය බහිෂ්කාරක වගේ.. :D

    :rolleyes:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    cetane number eka tikak wenas diesel ignite wenna yana time eka anuwa thama cetane number eka rate karanne.

    දැන් ඔය දෙකෙන්ම වෙන්නේ එකම දේ නම් මොකටද වෙඩි ගණන් වල formula use කරලා 95 හදන්නේ.මට තේරෙන විදියට මොකක්හරි 95 හොදක් ඇති 92ට වඩා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,007
    113
    දැන් ඔය දෙකෙන්ම වෙන්නේ එකම දේ නම් මොකටද වෙඩි ගණන් වල formula use කරලා 95 හදන්නේ.මට තේරෙන විදියට මොකක්හරි 95 හොදක් ඇති 92ට වඩා.

    ඉතිං ඔය ලිපියේ තියෙන්නේ බං
    High Compression Ratio තියෙන එන්ජින් වලට 95 ඕනෙ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,007
    113
    mage wahane compression ratio eka 11:1. ae hinda man 95 gahanawa. 92 walata wada tikak fuel hondhata karanawa wage danenewa. recommended fuel eka 91 or higher.

    prashne wenne 92 gahuwata eka godak welawata around 90 wage thama thiyenne petrol shed eka anuwa wenas wenewa.

    mkkda bn wahane?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Kohomada bn ithin api danne 95 kiyala 95mai gahanne kyl?
    Knock wenneth naane knock sensor eken timing retard krna hinda

    eka aththa. 92 mage ekata ok unath eka sure nethi hinda man 95 gahanne. knock sensor ekata unath retard karanna puluwan range ekak thiyenewa. range eken pita giyoth wahane knock karanawa. mata keepa sarayak ma ehema una high acceleration wala.