පව් මුන්..පැරදිලා පැරදිලා දිනපු එකනේ..ඒකයි උන්ට ඔය ඇත්ත තේරුම් ගන්න බැරි.උන්ට හරි දෙයක් කරනවානම් කමක් නැහැ.ඒත් ඉතින් බදු ගහන්නේ ඔක්කොටමනේ.

මුන් ඉස්සර ගහපු බොරු අදත් කියන්ඩ එනව බොරු කියල කියල දිනල දැන් බොරුවෙන්ම පාලනේ ගෙනියන්ඩ යන්නෙ බොරුවට වැඩි ආයුශ නැ රාජ්ය සේවකයන්ට පඩි දෙන්ඩත් සල්ලි නැ කියන්නෙ ආණ්ඩුවෙම ඇමතිල තව ටිකයි.


