Mahinda response to sirisena මහ_රජාණෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl:පව් මුන්..පැරදිලා පැරදිලා දිනපු එකනේ..ඒකයි උන්ට ඔය ඇත්ත තේරුම් ගන්න බැරි.උන්ට හරි දෙයක් කරනවානම් කමක් නැහැ.ඒත් ඉතින් බදු ගහන්නේ ඔක්කොටමනේ.
    :yes::yes: මුන් ඉස්සර ගහපු බොරු අදත් කියන්ඩ එනව බොරු කියල කියල දිනල දැන් බොරුවෙන්ම පාලනේ ගෙනියන්ඩ යන්නෙ බොරුවට වැඩි ආයුශ නැ රාජ්ය සේවකයන්ට පඩි දෙන්ඩත් සල්ලි නැ කියන්නෙ ආණ්ඩුවෙම ඇමතිල තව ටිකයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    13620299_1781139065455307_1671662493229844143_n.jpg

    :lol:

    13599877_1780686395500574_8266254300617831976_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113

    Yako den VAT gahanna wela thienne Mahinda gaththu naya gewanna. Mahinda China walin samahara naya gaththe 2,3,5 years walin idiriyedi gewanawa kiyala. Election eka 2 years issarahata genaweth ekai.

    Thama Mahinda hitiya nan Ehen UN sanctions dala Lankawe ewunta kannath na. Kiri piti ekata tax gahala podi ewunta kirith na. Petrol-Diesel wedi karala bus fare wedi wela lankawe ewunta husma gannawath beri wenawa. MY3+Ranil nisa ada rata berila thienawa.

    ගොන් කතා කියන්න එපා..හයිවේ හදපු ණය ගෙවන්නේ ඒවා හදපු ආදායමෙන්.උබලගේ ඔය බොරුව දැන්වත් නවත්තපල්ලා..පැට්‍රොල් ඩීසල් ගෑස් වීතරයි ඉතින් කියවන්න තියෙන්නේ..ඒකත් චන්දෙන් පස්සේ වැඩි වෙයි..:D:D:D
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    එකනම් පේනව නිකන්ම දිනීම කෙසේ වෙතත් යන විදිහට වැඩි කාලයක් යන්ඩ කලින් ගහල එලොනව මිනිස්සු එකතු වෙලා, මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනෙ අඩුම ගානෙ සම්බොලයි බතුයි හරි අද හාල් කිලො එක 100 යි පොල් ගෙඩිය 60 යි කොහොමද් ආතල් එක.:baffled:

    Moda hukanno pol valta hal valatai vat gahala na.uba mona hal da ganne keeri sambada?uba danawada haal valata vat eka tikak hari gahanne goviyata salli denna.haal pita rati genna eka labai.Ubata meloke danumak na bn.Koheda ithin igana gathe nathi minihek passa hodanawane :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්ථික විශේෂඥ මහින්ද රාජපක්ශගේ දේශනය එල -- මූට මේවා ඔක්කෝම මතක්වෙන්නේ පැරදුනාට පස්සේ..... අනේ ගොනා.......තව අවුරුදු පහක්ම ඉතින් ඔහොම අඬ අඬ ඉන්ඩ එපෑ............ කොටියා කනවා ඉවසන්ට පුලුවන් හිටං ජනාධිපතිවුන එකනේ ඉවසන්ට බැරි.....
    එහෙනම් වද &න්නයත් අවුරුදු 20 අඩ අඩා හිටියෙ :lol::lol::lol: මහින්ද නම් අඩන්නෙ නහයෙන් අඩන්නෙ සිරා බලපියකො කතාවක් අහල අරහෙම කල මට මෙහෙම කරා කදුලු පෙර පෙරා අඩන්නෙ.:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    :yes::yes: මුන් ඉස්සර ගහපු බොරු අදත් කියන්ඩ එනව බොරු කියල කියල දිනල දැන් බොරුවෙන්ම පාලනේ ගෙනියන්ඩ යන්නෙ බොරුවට වැඩි ආයුශ නැ රාජ්ය සේවකයන්ට පඩි දෙන්ඩත් සල්ලි නැ කියන්නෙ ආණ්ඩුවෙම ඇමතිල තව ටිකයි.

    මම දන්න උන් ගොඩක් යහපාලනයට චන්දෙ දුන්නේ.දැන් උන්ම බනිනවා ඉගුරු දීලා මිරිස් ගත්තා කියලා..:rofl:වැඩේ කියන්නේ හැබැයි උන් හොද ජොබ් කරන බුද්ධිමත් උන්.මේකේ ඉන්න අපතයෝ වගේ නෙමෙයි.මුන් මෙහෙම කිව්වට මුන්ට චන්දෙවත් නැතුව ඇති.තාම අම්මලා තාත්තලාගෙන් කනවා ඇත්තේ..:rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    එහෙනම් වද &න්නයත් අවුරුදු 20 අඩ අඩා හිටියෙ :lol::lol::lol: මහින්ද නම් අඩන්නෙ නහයෙන් අඩන්නෙ සිරා බලපියකො කතාවක් අහල අරහෙම කල මට මෙහෙම කරා කදුලු පෙර පෙරා අඩන්නෙ.:baffled:

    :rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113

    ආර්ථික විශේෂඥ මහින්ද රාජපක්ශගේ දේශනය එල -- මූට මේවා ඔක්කෝම මතක්වෙන්නේ පැරදුනාට පස්සේ..... අනේ ගොනා.......තව අවුරුදු පහක්ම ඉතින් ඔහොම අඬ අඬ ඉන්ඩ එපෑ............ කොටියා කනවා ඉවසන්ට පුලුවන් හිටං ජනාධිපතිවුන එකනේ ඉවසන්ට බැරි.....

    නෑ බං හිටන්ගේ දේශනය හොදයි.:rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes: තව ටිකයි.

    තව ටිකායි.....තද කරගෙන හිටපල්ලා....... :P :P

    අනේ පව්..... මැදමූලනේ දංකුඩෙන් ජීවත්වූ.... දැන් සාගින්නේ පෙලෙන ගෝතයෙකුගේ අවිහිංසක බලාපොරුත්තුව....... :rolleyes: :rolleyes:

    තව ටිකායි.....එක පාරට බුරූස් ගාලා කඩාගෙන යයි අතීසාරේ වගේ..... දිව හපාගෙන අල්ලගෙන හිටපල්ලා.... :rofl: :rofl: :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    තව ටිකායි.....තද කරගෙන හිටපල්ලා....... :P :P

    අනේ පව්..... මැදමූලනේ දංකුඩෙන් ජීවත්වූ.... දැන් සාගින්නේ පෙලෙන ගෝතයෙකුගේ අවිහිංසක බලාපොරුත්තුව....... :rolleyes: :rolleyes:

    තව ටිකායි.....එක පාරට බුරූස් ගාලා කඩාගෙන යයි අතීසාරේ වගේ..... දිව හපාගෙන අල්ලගෙන හිටපල්ලා.... :rofl: :rofl: :rofl:

    කමක් නෑ බං දැන් උබලට රනිල්ගේ දන්කුඩ තියෙනවනේ..:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    G-Street;[SIZE=3 said:
    20369251]Moda hukanno pol valta hal valatai vat gahala na.uba mona hal da ganne keeri sambada?uba danawada haal valata vat eka tikak hari gahanne goviyata salli denna.haal pita rati genna eka labai.Ubata meloke danumak na bn.Koheda ithin igana gathe nathi minihek passa hodanawane :D:D:D
    [/SIZE]
    කිරි සම්බ 120-130 යන්නෙ පොඩ්ඩක් බලපන්කො නාඩු කියද කියල 90+ නොමල් සම්බ 100+ කඩේ කට ගිහින් බලපියකො කියන්නෙ ඇත්තද බොරුද කියල පොල් ගෙඩියක් 55-60 නෙමේද මොනවද ඔයි කියනවන බයිල.හාල් පිට රටින් බැරිනම් අර ජේරා පප්ප කියුව වගේ හදන් හරි ගෙනෙල්ලකො අපිට මොකද, වැට් ගහන්නෙ ගොවින්ට සල්ලි දෙන්ඩ ලොල් තමා දෙනව රෙද්දක් පෙරෙදත් පොලොන්නරුවෙ ගොවියො පාර වහල උද්ගොසන කරා පොහොර සහනාධාර ඉල්ලල මොනවද ඔයි පච හලන්නෙ ලැජ්ජාවක් නැද්ද,ඉස්සලා කියුව 2014 වැට් එක 20% කියල රෙද්ද නැ නේද පච හලන්ඩ එපා මනුස්සයො.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කමක් නෑ බං දැන් උබලට රනිල්ගේ දන්කුඩ තියෙනවනේ..:rofl::rofl::rofl:

    ඔහොම තමයි මචන් ..... දුක සැප දෙක එකසේ රිය සක ලෙස පෙරලේ...... හැක් හැක් හැක්..... අනේ ඉතින් නාඩා ඉන්න හරිය??? හිටංට තව ටික්කායි..... :rolleyes: :rolleyes: :rolleyes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මම දන්න උන් ගොඩක් යහපාලනයට චන්දෙ දුන්නේ.දැන් උන්ම බනිනවා ඉගුරු දීලා මිරිස් ගත්තා කියලා..:rofl:වැඩේ කියන්නේ හැබැයි උන් හොද ජොබ් කරන බුද්ධිමත් උන්.මේකේ ඉන්න අපතයෝ වගේ නෙමෙයි.මුන් මෙහෙම කිව්වට මුන්ට චන්දෙවත් නැතුව ඇති.තාම අම්මලා තාත්තලාගෙන් කනවා ඇත්තේ..:rofl::rofl:

    Ubalage danuma penawa O/L wath pass nathi ekekta chande dunna kuwahama.
    Yko bank ekakta yanath A/L ona,Rate President kenek hitiyalu O/L wath pass nathi. :D:D:D:D:D.Pukenuth hina yanwa bn
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    තව ටිකායි.....තද කරගෙන හිටපල්ලා....... :P :P

    අනේ පව්..... මැදමූලනේ දංකුඩෙන් ජීවත්වූ.... දැන් සාගින්නේ පෙලෙන ගෝතයෙකුගේ අවිහිංසක බලාපොරුත්තුව....... :rolleyes: :rolleyes:

    තව ටිකායි.....එක පාරට බුරූස් ගාලා කඩාගෙන යයි අතීසාරේ වගේ..... දිව හපාගෙන අල්ලගෙන හිටපල්ලා.... :rofl: :rofl: :rofl:

    සමලිංගික ආදරේ දෝරේ ගලපු ඒ සිත සනහන මොහොත>>:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඔහොම තමයි මචන් ..... දුක සැප දෙක එකසේ රිය සක ලෙස පෙරලේ...... හැක් හැක් හැක්..... අනේ ඉතින් නාඩා ඉන්න හරිය??? හිටංට තව ටික්කායි..... :rolleyes: :rolleyes: :rolleyes:

    දන්කුඩ රහද?:rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ubalage danuma penawa O/L wath pass nathi ekekta chande dunna kuwahama.
    Yko bank ekakta yanath A/L ona,Rate President kenek hitiyalu O/L wath pass nathi. :D:D:D:D:D.Pukenuth hina yanwa bn

    In 1974 Sirisena started working at the Palugasdamana Multi Purpose Cooperative Society as a purchasing office and in 1976 he became a grama niladhari (village officer) but resigned in 1978

    Sirisena studied for three years at the Sri Lanka School of Agriculture, Kundasale from where he earned a diploma in agriculture in 1973. In 1980 he earned a Diploma in Political science at the Maxim Gorky Literature Institute in Russia

    Source: https://en.wikipedia.org/wiki/Maithripala_Sirisena#Early_life_and_career

    OL වත් නෑ???? අනේ පල පකෝ යන්ඩ.... බොරු කියන්නේ නැතුව......... උඹලගේ කස කාරයා විමල්, ඌටනම් ඒ ලෙවල් නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න උන් ගොඩක් යහපාලනයට චන්දෙ දුන්නේ.දැන් උන්ම බනිනවා ඉගුරු දීලා මිරිස් ගත්තා කියලා..:rofl:වැඩේ කියන්නේ හැබැයි උන් හොද ජොබ් කරන බුද්ධිමත් උන්.මේකේ ඉන්න අපතයෝ වගේ නෙමෙයි.මුන් මෙහෙම කිව්වට මුන්ට චන්දෙවත් නැතුව ඇති.තාම අම්මලා තාත්තලාගෙන් කනවා ඇත්තේ..:rofl::rofl:
    :yes::yes: මහින්දගෙ ජොබ් අරගත්ත එවුන් ගොඩක් ගිය පාර යහපාලනේ උදා කරන්ඩ කියල චන්දෙ දීල දැන් කාපු බත් පිගානත් නැතුව හුල්ල හූල්ල ඉන්නව, කෙහෙලහි ගුණ අමතක උනාම ඔහොම වෙනව.උන් ඒ කාලෙ කියුවෙ ආර්තිකෙ හදන්ඩ හොද පොනිල කියලනෙ කොච්චර හොදට හැදුවද කියනවනම් වද &නන්ය එලවන්ඩ රටේ මුදලාලිල ටික පාරට බැහැල ඉන්නෙ ඉස්සාම කඩෙත් වහල ඒ තරන් ආර්තිකෙ හදල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    Ubalage danuma penawa O/L wath pass nathi ekekta chande dunna kuwahama.
    Yko bank ekakta yanath A/L ona,Rate President kenek hitiyalu O/L wath pass nathi. :D:D:D:D:D.Pukenuth hina yanwa bn

    ඒකද පොනිල් පැරදෙන හින්දා ග්‍රාමසේවකයෙක්ගේ පුක අස්සේ රිංගලා ආවේ..:rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දන්කුඩ රහද?:rofl::rofl:

    කාපු උන් රහ දන්නවනේ....... දැන් දංකුඩත් නැති නිසානේ මේ අඬන්නේ......නාඩා ඉන්න හරිය? තව ටික්කායි.... :rofl: :rofl: :rofl: