Mahinda response to sirisena මහ_රජාණෝ

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    In 1974 Sirisena started working at the Palugasdamana Multi Purpose Cooperative Society as a purchasing office and in 1976 he became a grama niladhari (village officer) but resigned in 1978

    Sirisena studied for three years at the Sri Lanka School of Agriculture, Kundasale from where he earned a diploma in agriculture in 1973. In 1980 he earned a Diploma in Political science at the Maxim Gorky Literature Institute in Russia

    Source: https://en.wikipedia.org/wiki/Maithripala_Sirisena#Early_life_and_career

    OL වත් නෑ???? අනේ පල පකෝ යන්ඩ.... බොරු කියන්නේ නැතුව......... උඹලගේ කස කාරයා විමල්, ඌටනම් ඒ ලෙවල් නෑ....

    Api dunne Ranilta wesiye.Balapn run karanne kauda kiyala Hitanta pana na.:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    කාපු උන් රහ දන්නවනේ....... දැන් දංකුඩත් නැති නිසානේ මේ අඬන්නේ......නාඩා ඉන්න හරිය? තව ටික්කායි.... :rofl: :rofl: :rofl:

    දැන් කවුද දංකුඩ මෙතනට අරගෙන ආවේ..උබනේ..:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාපු උන් රහ දන්නවනේ....... දැන් දංකුඩත් නැති නිසානේ මේ අඬන්නේ......නාඩා ඉන්න හරිය? තව ටික්කායි.... :rofl: :rofl: :rofl:
    තව ටිකායි තමයි පේන් නැද්ද දැන් වද &න්නයට ඉන්නෙ *ක රතු ෆේක් අනාතයො විතරයි, රටෙත් ඔකම තමා තත්වෙ. කඩ කාරයො කඩෙත් වහල පාරට බැහැල මුන් තාම කඩේ යනව.:lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒකද පොනිල් පැරදෙන හින්දා ග්‍රාමසේවකයෙක්ගේ පුක අස්සේ රිංගලා ආවේ..:rofl::rofl::rofl:

    මහින්ද පුකේ ගහගෙන ඉන්න චේන් කඩපු රත්තරන්ලා, ඇළ් නැති විමල්ලා අයින් කරලා සුද්දකරගෙන ඉන්ඩකෝ...... ඔයාලා හොඳයිනේ හිටංට වඩා.......... :rolleyes: :rolleyes:

    අහලා නැත්ත ඔයාලගේ මහින්ද රජා නීති විද්‍යාලයේ විභාග ෆේල් වෙවී ෆේල් වෙවී චාටර් වෙලා අස්කරන්ඩ යනකොට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙයි, හිටපු අගවිනිසුරු සරත් නන්දයි ටියුශන් දීලා යාන්තම් ගොඩ දැම්මා කියලා.... :rofl: :rofl: :rofl:

    අනේ ෆකේ.... එඩියුකේටඩ් ෆෝමර් ප්‍රසිඩන් රාජපක්ශ.... හුක් හුක්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    padai paradi thamai yako dinane.2005 uthure chanda hambunan nan pohinda kohomath enne na.Ubala ge pohinda thamath pardaila, gema atha arala na.Kohomada e kale vinda sapa amathaka nathuwa athi.:D:D:D:D
    මේක හරියට කියවෙන්නෙ නෑ බන් පොනිල් වගේ. උඹ තටම තටම කිව්වට වෙන කවුරුත් ඕක කියන්නෙත් නෑ. පලයන් හොදට කල්පනා කරල වෙන එකක් හදාගෙන වරෙන්.
     
    • Like
    Reactions: erozan

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තව ටිකායි තමයි පේන් නැද්ද දැන් වද &න්නයට ඉන්නෙ *ක රතු ෆේක් අනාතයො විතරයි, රටෙත් ඔකම තමා තත්වෙ. කඩ කාරයො කඩෙත් වහල පාරට බැහැල මුන් තාම කඩේ යනව.:lol::lol:

    තව ටික්කාක් ඉවසන්ට එරෝසාන්.... ලඟදීම බෲස් ගාලා යයි...... :rofl: :rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මහින්ද පුකේ ගහගෙන ඉන්න චේන් කඩපු රත්තරන්ලා, ඇළ් නැති විමල්ලා අයින් කරලා සුද්දකරගෙන ඉන්ඩකෝ...... ඔයාලා හොඳයිනේ හිටංට වඩා.......... :rolleyes: :rolleyes:

    අහලා නැත්ත ඔයාලගේ මහින්ද රජා නීති විද්‍යාලයේ විභාග ෆේල් වෙවී ෆේල් වෙවී චාටර් වෙලා අස්කරන්ඩ යනකොට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙයි, හිටපු අගවිනිසුරු සරත් නන්දයි ටියුශන් දීලා යාන්තම් ගොඩ දැම්මා කියලා.... :rofl: :rofl: :rofl:

    අනේ ෆකේ.... එඩියුකේටඩ් ෆෝමර් ප්‍රසිඩන් රාජපක්ශ.... හුක් හුක්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:එතකොට හිටන් දැන් වටේ තියන් ඉන්නේ උපාසකයෝද?කුඩු ලන්සා,සාරුවා සුනිල් එහෙම..:dull:
     
    අපි නම් දන්න විදිහට ඒ කාලෙ තිබ්බෙ unp ආණ්ඩුවක් ඔය කියන ජිල්මාට් දාන්ඩ වෙන්නෙ නැ මහින්ද ඒ කාලෙ පාර්ලිමේන්තු මන්ති කෙනෙක් ආණ්ඩුවට දුවන්ඩ ගහපු.ඒක නිසා පච වපුරන්ඩ එපා උබල කටක් ඇරියොත් වපුරන්නෙ පච.:baffled::confused: පච කියල රට රවට්ටල වැඩ බැරි පොන්ස්ල බලේට ඇවිත් නාන නැම පේනවනෙ.:dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:එතකොට හිටන් දැන් වටේ තියන් ඉන්නේ උපාසකයෝද?කුඩු ලන්සා,සාරුවා සුනිල් එහෙම..:dull:

    සාරුවා හිරේ නොදා හිටියේ හිටං මාමානේ..... මහින්ද එදා ජනාධිපති වෙලා හිටයානම් සාරුවා එල්ලලා ....... :rofl: :rofl: :rofl:

    ලංසා කුඩු කාරයෙක් වුනේ දැන්නේ......... මහින්දත් එක්ක ඉන්නකොට පොර පාන්පිටි මුදලාලි කෙනෙක් ලු... බලපන් හිටං හින්ද හොඳ මිනිස්සු නරක් වෙන විදිය..... හරිය? :rofl::rofl:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    :yes::yes: මහින්දගෙ ජොබ් අරගත්ත එවුන් ගොඩක් ගිය පාර යහපාලනේ උදා කරන්ඩ කියල චන්දෙ දීල දැන් කාපු බත් පිගානත් නැතුව හුල්ල හූල්ල ඉන්නව, කෙහෙලහි ගුණ අමතක උනාම ඔහොම වෙනව.උන් ඒ කාලෙ කියුවෙ ආර්තිකෙ හදන්ඩ හොද පොනිල කියලනෙ කොච්චර හොදට හැදුවද කියනවනම් වද &නන්ය එලවන්ඩ රටේ මුදලාලිල ටික පාරට බැහැල ඉන්නෙ ඉස්සාම කඩෙත් වහල ඒ තරන් ආර්තිකෙ හදල.

    ඊයෙ පානදුරේ කඩ ඔක්කෝම වැහුව පොනිලගේ ලොල්ලො ටික ඇරෙන්න...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද &න්නයගෙ කුක්කො කරන්න් වද අගමැතිව බේර ගන්ඩ දුවගෙන ඇවිත් මහින්දට මඩ ගහන එක.රිලොඩ් එකෙන් පොනිල 49,7% බදු ගහනව,මිනිස්සුන්ට කන්ඩත් නැ,මුන් තවත් පච දෙසනව ඔන්න ඔකයි unp ගොබ්බයන්ට අද අත් වෙලා තියෙන ඉරනම.:baffled:,
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපි නම් දන්න විදිහට ඒ කාලෙ තිබ්බෙ unp ආණ්ඩුවක් ඔය කියන ජිල්මාට් දාන්ඩ වෙන්නෙ නැ මහින්ද ඒ කාලෙ පාර්ලිමේන්තු මන්ති කෙනෙක් ආණ්ඩුවට දුවන්ඩ ගහපු.ඒක නිසා පච වපුරන්ඩ එපා උබල කටක් ඇරියොත් වපුරන්නෙ පච.:baffled::confused: පච කියල රට රවට්ටල වැඩ බැරි පොන්ස්ල බලේට ඇවිත් නාන නැම පේනවනෙ.:dull:

    යකෝ ෆේ වෙවී ඉඳලා ටියුශන් අරගෙන පාස් වෙන එක ජිල්මාට් එකක් වුනේ කොහොමද??? දැන් මම ඒකද කිව්වෙ? :P :P

    ඔන්න නාමල් කුමාරයා වගේ වෙනම කාමරේක ලැප්ටොප් ඉන්ටර්නෙට් එක්ක විබාග කරානම් තමයින් ජිල්මාට්.... නාමල් ලෝ ෆයිනල් කරේ හිටං ජනාධිපති වුනාට පස්සේනේ?? :rofl: :rofl: :rofl:

    හැක් හැක් උඹට දැන් මාර විදියට ටැපලෙනවානේද? කොටන්ඩ ඉස්සෙල්ලා කියවල හිටපන්... :rolleyes: :rolleyes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    වද &න්නයගෙ කුක්කො කරන්න් වද අගමැතිව බේර ගන්ඩ දුවගෙන ඇවිත් මහින්දට මඩ ගහන එක.රිලොඩ් එකෙන් පොනිල 49,7% බදු ගහනව,මිනිස්සුන්ට කන්ඩත් නැ,මුන් තවත් පච දෙසනව ඔන්න ඔකයි unp ගොබ්බයන්ට අද අත් වෙලා තියෙන ඉරනම.:baffled:,

    Reload nisa minisunta kanda nadda bn.ekatda kada wahanne.paw ne bn.:D:D:D:D:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාරුවා හිරේ නොදා හිටියේ හිටං මාමානේ..... මහින්ද එදා ජනාධිපති වෙලා හිටයානම් සාරුවා එල්ලලා ....... :rofl: :rofl: :rofl:

    ලංසා කුඩු කාරයෙක් වුනේ දැන්නේ......... මහින්දත් එක්ක ඉන්නකොට පොර පාන්පිටි මුදලාලි කෙනෙක් ලු... බලපන් හිටං හින්ද හොඳ මිනිස්සු නරක් වෙන විදිය..... හරිය? :rofl::rofl:
    මෙන්න මෙහෙම ගොන් කතා කිය කියා කිච වෙන unp පොන්ස තම ඉන්නෙ,තර්කයක් නැ ඔහෙ කියවනව මීහරක් වගේ.:dull: කුඩු කාරයො අල්ලනව කියල බලේට ආව එකා කුඩු කාරයො වට කරගෙන ඉදියාම හරි යනවවද කො කුඩු දුමිය ඌව අල්ලල කුඩුවට දැම්මද???? ලැජ්ජාවක් නැද්ද මනුස්සයො රෙදි නැතුව කඩේ යන්ඩ.:confused::confused:
     
    ඒක තමා ඇහුවේ..ඒ කාලේ කුඩු කාරයෝ දැන් හොදද?අහපු ප්‍රශ්නෙට ආයෙත් ප්‍රශ්නයක් අහන්න එපා..උත්තර නැති නම් ශේප් වෙලා පලයන්.:rofl::rofl:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    13620299_1781139065455307_1671662493229844143_n.jpg

    :lol:

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මෙන්න මෙහෙම ගොන් කතා කිය කියා කිච වෙන unp පොන්ස තම ඉන්නෙ,තර්කයක් නැ ඔහෙ කියවනව මීහරක් වගේ.:dull: කුඩු කාරයො අල්ලනව කියල බලේට ආව එකා කුඩු කාරයො වට කරගෙන ඉදියාම හරි යනවවද කො කුඩු දුමිය ඌව අල්ලල කුඩුවට දැම්මද???? ලැජ්ජාවක් නැද්ද මනුස්සයො රෙදි නැතුව කඩේ යන්ඩ.:confused::confused:

    :rofl::rofl::rofl:පේනවනේ මුන්ගේ දැනීම..ඔහේ කියවනවා විතරයි..:rofl::rofl:දන්කුඩ හරි රනිල්ගෙන් ගම්බවෙනවා පුදුමයි..:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කු‍ටුම්භ;20369395 said:
    ඊයෙ පානදුරේ කඩ ඔක්කෝම වැහුව පොනිලගේ ලොල්ලො ටික ඇරෙන්න...
    :yes::yes: රට වටේම කඩ වහනව කොහොම කරන්ඩද වද පොන්නය හිතාගෙන ඉන්නෙ කඩ කාරයො ඔක්කොම ප්‍රකොට් පතියො කියල ගොඩක් උන් රොල ගෙනියන්නෙ උන්ට කොහෙ තියෙන සල්ලියක්ද 15% මාසෙ ගානෙ බදු ගෙවන්ඩ අවුරුද්දට කොහොමද ආර්තික ඔස්තාර්ගෙ ගොබ්බ මොලේ.