Octane 95 vs Octane 92

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,686
    113
    92 ගහපු එකට 95 ගැහුවම මුලින් අඩුවෙන් තෙල් කරන ගතියක් තියෙනවා, වැඩියෙන් තෙල් පිච්චෙන නිසා pickup වැඩි ගතියක් මුලින් තේරෙයි.

    :confused::confused::confused:
    මොකක්ද ඒ හරුපෙ ?
    පොඩ්ඩක් තව පැහැදිලි කරපං බලන්ඩ..
    අන්‍යෝන්‍ය විසංවාදි වාක්‍ය දෙකක්නෙ උඹ කියල තියෙන්නෙ
    අන්‍යෝන්‍ය බහිෂ්කාරක වගේ.. :D
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    :confused::confused::confused:
    මොකක්ද ඒ හරුපෙ ?
    පොඩ්ඩක් තව පැහැදිලි කරපං බලන්ඩ..
    අන්‍යෝන්‍ය විසංවාදි වාක්‍ය දෙකක්නෙ උඹ කියල තියෙන්නෙ
    අන්‍යෝන්‍ය බහිෂ්කාරක වගේ.. :D

    mehemai 92 ta wada 95 compress karanna puluwan.. knock sensor eken eka ditect karoth petrol inject karana pramane wenas wenawa ekai..:yes:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    කු‍ටුම්භ;20371118 said:
    ඇයි මචන් ප්‍රයිවට් බස් මහත්තුරු ඩීසල් වලට පෙට්‍රල් ටිකක් දාන්නෙ..their increasing performance or what??

    ehema danawada?? ehema kalawam karoth wenasak thiyenawa, heat transfer eka wadi nisa petrol tika fire unama
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    කු‍ටුම්භ;20371118 said:
    ඇයි මචන් ප්‍රයිවට් බස් මහත්තුරු ඩීසල් වලට පෙට්‍රල් ටිකක් දාන්නෙ..their increasing performance or what??

    මේක හෙන බයානකයි
    මොකද ඩීසල් නිකන් පත්තු වෙන්නේ නෑ ඒ නිසා එන්ජින් එකෙන් pressure කරලා තමා ඩීසල් පත්තුකරන්නේ පෙට්‍ර්රල් එහෙම පත්තු උනාම පුපුරන්න උනත් පුලුවන්