** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    giphy.gif

    මේ උඹද බන්...:baffled:
    පව් බන් උඹ...:(:(:sorry::sorry:
    ඔය සීන් එක දන්නවා නන් පැරදෙන්න කියනවා,...:dull:
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ඉතිහාසයේ බලපු අවාසනාවන්තම series එකක් ......
    එකම හොඳ දේ තමයි ....
    නොම්මර 3, 4, 5 ගහන උන් settle උන එක .... කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, මැතිව්ස්
    වෙන ඉතින් ගත්තු දෙයක් නෑ මට හිතෙන්නේ .... බොහෝවිට චමින්ද බන්ඩාරගේ අවසාන එකත් වේවි කියලා හිතනවා .....
    ඔක්කොටම ඉස්සෙල්ල fielding නුයි විකට් අතර දුවන්නයි පුරුදු කරන්න ඕනේ. නැත්නම් ඕස්ට්‍රේලියන් කාරය නෙලන්න ගත්තහම මීට අන්ත වෙනවා. ....
    ෆීලින් හෝප්ෆුල් !
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම මචන් මැච් බලන්නෙ දිනන්න නෙමේ, අත්දැකීම් ලබාගන්න..:cool::cool:;)