ඉතිහාසයේ බලපු අවාසනාවන්තම series එකක් ......
එකම හොඳ දේ තමයි ....
නොම්මර 3, 4, 5 ගහන උන් settle උන එක .... කුසල් මෙන්ඩිස්, චන්දිමාල්, මැතිව්ස්
වෙන ඉතින් ගත්තු දෙයක් නෑ මට හිතෙන්නේ .... බොහෝවිට චමින්ද බන්ඩාරගේ අවසාන එකත් වේවි කියලා හිතනවා .....
ඔක්කොටම ඉස්සෙල්ල fielding නුයි විකට් අතර දුවන්නයි පුරුදු කරන්න ඕනේ. නැත්නම් ඕස්ට්‍රේලියන් කාරය නෙලන්න ගත්තහම මීට අන්ත වෙනවා. ....
ෆීලින් හෝප්ෆුල් !