Bike එකක් ගන්න ඕනේ බන්...
ජපන් bike register දෙයි කියල බලන් හිටිය ඇති වගේ බන්.. දැන්ම හරියන එකක් නැද්ද බන්......
:grow
මගේ first bike එක ගන්න යන්නේ..
YAMAHA tw එකක් ගන්න බැලුවේ register කරපු එකක්..3 කට විතර පුළුවන් වෙයි නේ??? tw එකේ මොනවද බන් බලන්න ඕනේ?

උදව් කරන අයට rep වලින් සලකනවා...

ජපන් bike register දෙයි කියල බලන් හිටිය ඇති වගේ බන්.. දැන්ම හරියන එකක් නැද්ද බන්......

:growමගේ first bike එක ගන්න යන්නේ..