බුම්ප්
tw ගනින් මචන් ආයෙ හිතන්න දෙයක් නෑ..![]()
ktm ekak wage hoyapn machoo patta anika unique
ado uba metal ahanwada.. ela kollek neh.. gig bahinwada?
Gana one bn.. hoda ekak hmbnth kypanko... unreg gana hitiye bn.. dnma reg dana patak na wage neh..
Tw eke blana ona ewa podak kypanko...
අර මම කිව්වා එව්වා තමයි ඉතින්, මේකෙත් බයික් දානවා විකුණන්ඩ තියෙන ඒවා.ඒකත් බලහන්...
https://www.facebook.com/groups/bike.home/?fref=nf
රෙජිස්ටර් ගනින් අන්රෙජිස්ටර් ෂුවර් නෑ දෙනකන්....
Ela machoooo...
උඹට ඕනේ නන් මම ගත්ත තැන නම්බර් එක දෙන්නන් නිකමට අහලා බලහන් තියෙනවද කියලා බයික්.මිනුවන්ගොඩ පොලිසිය ගාවමයි තැන.මාස හතරකට විතර කලින් නන් BCE nambarayak තිබ්බ 2.70 ට වගේ.ළඟදී ඒ පැත්තේ යැවුන් නෑ...
Ktm 200 eka kiyak da bn???
4LKS - 5LKS අතර තියනවා බන් IKMAN එකේ බලපං මම දැක්ක තියනව
Balagena bn tw dan tynne gdak patta gahapuwa bn danna ekek ekka ghin hndata balala ganin bro
mage laga thibba 2yrs kalin..dura yaddi tikak ath dekata awul dedarana gathiya wadi..godak smooth naha..250 tharam picup naha..bike eka nm hodai show akata wage..thel 30k wage thamai..225cc original bike 1k ganna..modified awa ganna epa good luckජපන් bike register දෙයි කියල බලන් හිටිය ඇති වගේ බන්.. දැන්ම හරියන එකක් නැද්ද බන්......:grow
මගේ first bike එක ගන්න යන්නේ..![]()
YAMAHA tw එකක් ගන්න බැලුවේ register කරපු එකක්..3 කට විතර පුළුවන් වෙයි නේ??? tw එකේ මොනවද බන් බලන්න ඕනේ?
උදව් කරන අයට rep වලින් සලකනවා...![]()