Japan Bike එකක්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මා මිත්‍ර කිරි වැසියනි. Supermoto bike එකක් ගන්න අදහසක් තියනවා.
    දැනට අදහස තියෙන්නේ CRF 250M , XT 250X, D tracker X වගේ bikes.
    CRF එකක් තමයි වැඩිපුරම බලන්නේ.

    මට දැනගන්න ඕනේ
    • මේ bikes වල මොනවා හරි අවුල් තියනව ද?
    • Facebook marketplace, riyasewana වගේ site වලින් බලන එකද හොද නැත්තන් bike විකුණන තැන් වලින් බලන එකද හොද?
    • D tracker X එක වැඩිය මාර්කට් නැත්තෙ ඇයි.
    • EFI ද carb ද හොද?
    • Bike එක factory supermoto ද නැත්තන් big wheel convert කරලද කියලා හොයාගන්නෙ කොහොමද?
    • CRF පොලිසියට දීලා තියන නිසා සාමාන්‍ය අයට use කරන්න බෑ කියන්නෙ ඇත්ත ද?
    • දැන්ම ගන්න එකද නැත්තන් ඡන්දෙ ලං වෙලා bike import කරද්දි එළියට bike දානකන් ඉන්න එකද හොද?
    • චැසි කොටලා පොත් හදලද කියලා හොයාගන්නේ කොහොමද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,612
    113
    1. ඔය දාපු එවලින් ලංකාවෙ බාස් චොර කරලා තියෙන්නෙ D Tracker / Tracker X nam අඩුයි ටිකක්
    2. විකුනන ප්ලෙස් සුවර නැ/ කොල්ලෙක්ගෙන් ගනින්/ දැන් ගොඩක් උන් කරන්නෙත් බයි ඇන්ඩ් සෙල්
    3. ලංකාවෙ මාර්කෙට් නෙහ් බන් ගොබ්බයි.
    4. EFI (ලේසියි / බාස් ලා නම් කැමති නැ )
    5. චැසි නම්බර් වලින් පුලුවන් (සහ බිග් වීල් එන එවට එන සියුම් වෙනස් කම් තියෙ ඇති)
    6. බොරු කතා / ඔනෙ තරම් තියෙනවා
    7. බයික් ඉම්පොර්ට් කරත් ඔව්වා ජෙනුයින් එන්නෙ නැ නෙහ් වැඩිය ආවත් මිලියන් ගනන් කියාවි / කෑලි එකතු කරලා රෙග් කරපුවා තමයි වැඩි
    8. චැසි කොටලා නම් පේනවා බන් / පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තියෙන එකෙක් එක්ක යන්න ඔනෙ, ඔරිජිනල් ෆොන්ට් එක dotted වග් එන්නෙ/ අපෙ උන් ලොකල් ගැහුවම පේනවා,

    ඔය කියපු බයික් සෙට් එකම අලුත් මොඩෙල්ස්
    CRF 250M , XT 250X, D tracker X
    වැඩිය බාස් ලා හාලා නැ.
    efi / error codes පෙන්වනවා මීටර් එකෙම

    මමත් පර්සනලි මේ තුනෙන් crf එකට කැමතියි (ඇග්‍රසිව් ලුක් එකක් තියෙ)
    ට්‍රැකර් එක ටිකක් බැහලා වගෙ තියෙන්නෙ (එ උනාට ස්මුත් රයිඩින් හොදෙ) / xt නම් පැදලා නැ

    CRF එකෙ තායිලන්ඩ් එකක් තියෙන්නෙ මම හිතන්නෙ එකයි එක ටිකක් ගනන් අඩු අනිත් 250 එක්ක බැලුවම (wrx / xr )
    (එකත් ඉතිං ලංකාවෙ ගොබ්බ මාර්කෙට්/ ඔව්වා අලුත් බයික් කාලයක් ගරජ් නොගිහින් පදින්න පුලුවන්) wrx නම් බොරු හයිප් මාර්කෙට් එකක් තියෙන්නෙ

    ගොඩක් අලුත්ම බයික් නිසා
    චැසි කොටලා නැති වෙන්න චාන්ස් එක වැඩියි, 250 නෙහ්, ජෙනුයින් රෙජ් තියෙන්නෙ බොහොදුරට.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මා මිත්‍ර කිරි වැසියනි. Supermoto bike එකක් ගන්න අදහසක් තියනවා.
    දැනට අදහස තියෙන්නේ CRF 250M , XT 250X, D tracker X වගේ bikes.
    CRF එකක් තමයි වැඩිපුරම බලන්නේ.

    මට දැනගන්න ඕනේ
    • මේ bikes වල මොනවා හරි අවුල් තියනව ද?
    අමතර කොටස් මිල අදික වීම & Colombo Only
    • Facebook marketplace, riyasewana වගේ site වලින් බලන එකද හොද නැත්තන් bike විකුණන තැන් වලින් බලන එකද හොද?
    bike විකුණන තැන්
    • D tracker X එක වැඩිය මාර්කට් නැත්තෙ ඇයි.
    Dont Know
    • EFI ද carb ද හොද?
    EFI
    carb කියල ඉතින් වරදක් නැ
    • Bike එක factory supermoto ද නැත්තන් big wheel convert කරලද කියලා හොයාගන්නෙ කොහොමද?

    චැසියෙන් හොයන්න පුලුවන්
    මෙන්න මේකයි කියල විස්තර නොදනී, අවශ්‍ය නන් සොයා බලා රෙෆරන්ස් එකක් ලබා දිය හැක

    • CRF පොලිසියට දීලා තියන නිසා සාමාන්‍ය අයට use කරන්න බෑ කියන්නෙ ඇත්ත ද?

    එහෙම නන් එකක් නැ ඉතින්
    450 වෙනකන් පුලුවන්නෙ අවුලක් නැතුව

    • දැන්ම ගන්න එකද නැත්තන් ඡන්දෙ ලං වෙලා bike import කරද්දි එළියට bike දානකන් ඉන්න එකද හොද?

    දැන්ම ගනින්
    250 /400 ජපන් බයික් ආයෙ අඩු වෙන එකක් නැ

    • චැසි කොටලා පොත් හදලද කියලා හොයාගන්නේ කොහොමද?

    එක වගෙ බයික් 10/12ක් බලන්න යන්න, එතකොට වෙනසක් නන් තේරෙනව
    ඉන්ස්පෙක්සන් එකක් දාන්න ලීසින් කාරයෙක්ට කියල
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1711309402180.png

    CRF250 gammak thamai a kale padapu.

    Honda XR ekath balanna
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    1. ඔය දාපු එවලින් ලංකාවෙ බාස් චොර කරලා තියෙන්නෙ D Tracker / Tracker X nam අඩුයි ටිකක්
    2. විකුනන ප්ලෙස් සුවර නැ/ කොල්ලෙක්ගෙන් ගනින්/ දැන් ගොඩක් උන් කරන්නෙත් බයි ඇන්ඩ් සෙල්
    3. ලංකාවෙ මාර්කෙට් නෙහ් බන් ගොබ්බයි.
    4. EFI (ලේසියි / බාස් ලා නම් කැමති නැ )
    5. චැසි නම්බර් වලින් පුලුවන් (සහ බිග් වීල් එන එවට එන සියුම් වෙනස් කම් තියෙ ඇති)
    6. බොරු කතා / ඔනෙ තරම් තියෙනවා
    7. බයික් ඉම්පොර්ට් කරත් ඔව්වා ජෙනුයින් එන්නෙ නැ නෙහ් වැඩිය ආවත් මිලියන් ගනන් කියාවි / කෑලි එකතු කරලා රෙග් කරපුවා තමයි වැඩි
    8. චැසි කොටලා නම් පේනවා බන් / පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තියෙන එකෙක් එක්ක යන්න ඔනෙ, ඔරිජිනල් ෆොන්ට් එක dotted වග් එන්නෙ/ අපෙ උන් ලොකල් ගැහුවම පේනවා,

    ඔය කියපු බයික් සෙට් එකම අලුත් මොඩෙල්ස්
    CRF 250M , XT 250X, D tracker X
    වැඩිය බාස් ලා හාලා නැ.
    efi / error codes පෙන්වනවා මීටර් එකෙම

    මමත් පර්සනලි මේ තුනෙන් crf එකට කැමතියි (ඇග්‍රසිව් ලුක් එකක් තියෙ)
    ට්‍රැකර් එක ටිකක් බැහලා වගෙ තියෙන්නෙ (එ උනාට ස්මුත් රයිඩින් හොදෙ) / xt නම් පැදලා නැ

    CRF එකෙ තායිලන්ඩ් එකක් තියෙන්නෙ මම හිතන්නෙ එකයි එක ටිකක් ගනන් අඩු අනිත් 250 එක්ක බැලුවම (wrx / xr )
    (එකත් ඉතිං ලංකාවෙ ගොබ්බ මාර්කෙට්/ ඔව්වා අලුත් බයික් කාලයක් ගරජ් නොගිහින් පදින්න පුලුවන්) wrx නම් බොරු හයිප් මාර්කෙට් එකක් තියෙන්නෙ

    ගොඩක් අලුත්ම බයික් නිසා
    චැසි කොටලා නැති වෙන්න චාන්ස් එක වැඩියි, 250 නෙහ්, ජෙනුයින් රෙජ් තියෙන්නෙ බොහොදුරට.
    WRX නම් බොරු මාක්ට් තමයි. CRF එහෙම parts හොයාගන්න පුලුවන් ද මචං? අර zeta accessories එහෙම ගන්න තියෙන්නෙ කොහෙද?

    අමතර කොටස් මිල අදික වීම & Colombo Only

    bike විකුණන තැන්

    Dont Know

    EFI
    carb කියල ඉතින් වරදක් නැ

    චැසියෙන් හොයන්න පුලුවන්
    මෙන්න මේකයි කියල විස්තර නොදනී, අවශ්‍ය නන් සොයා බලා රෙෆරන්ස් එකක් ලබා දිය හැක
    මචං CRF factory supermoto ද කියලා හොයාගන්නේ කොහොමද කියලා ටිකක් හොයලා කියපම්කෝ.
    Stafford motors ලංකාවට import කරේ CRF 250L එක නේද. මෙහෙ ඉන්න ඉන්න එවුන් sure එකයම L එක අයින් කරලා M දාගෙන wheels වෙනස් කරන්න ඇති.
    ------ Post added on Mar 25, 2024 at 11:17 AM

    View attachment 226956

    CRF250 gammak thamai a kale padapu.

    Honda XR ekath balanna
    XR
    View attachment 226956

    CRF250 gammak thamai a kale padapu.

    Honda XR ekath balanna
    XR හොද එකක් හොයාගන්න අමාරු වෙයි නේ බං. පට්ට ගහපුවා තියෙන්නේ.
    ------ Post added on Mar 25, 2024 at 12:27 PM
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,612
    113
    WRX නම් බොරු මාක්ට් තමයි. CRF එහෙම parts හොයාගන්න පුලුවන් ද මචං? අර zeta accessories එහෙම ගන්න තියෙන්නෙ කොහෙද?

    crf පාර්ට්ස් හොයන්න තරම් ලෙඩක් සෙට් වෙලා නැ බන් ලගපාත තිබුන එවට,
    රනින් රෙපයාර් නම් ඉතිං නොර්මල් චෙන්/ස්ප්‍රොකට්/ ෆිල්ටර්ස් ඔව්වා ගොඩක් ශොප් වල තියෙනවා

    zeta නම් fb එකෙ විකුනන උන්ගෙන් තමයි කොල්ලො ගනන්නෙ..
    සුවර් නැ බන් ඇත්තම zeta ද කියලා මෙහෙ මිට්ටො විකුනන එවා.. (අස්ප ගනන් කියනවා)
     
    • Love
    • Like
    Reactions: chatura_CN and NRTG