හදන්නෙ තායිලන්ඩ් ද කොහෙද ඒකයි. බයික් එකේ වරදක් නෑ ඒක ලංකාවෙ වරදක්. මගෙ තායිලන්ඩ් honda naked sport bike එකක් තිබ්බ. මාරම කොලිටි හැම අතින්ම. ඒත් මාක්ට් නෑ
EFI හොදයි.
Chassis number එකෙන් හොයන්න පුලුවන් BW ද SM ද කියල. ඕව හොයන්න අමාරුයි බයික් කාපර් කෙනෙක් නෙමේ නම්, මොකද එහෙම වෙනස් කරනව නම් වෙනස් කලා කියල හොයන්න තියන අනිත් ඒවත් වෙනස් කරනව. පලපුරුද්දෙන් විතරයි හොයන්න පුලුවන්. මට SM එක්ක ලොකු experience එකක් නැති නිසා මටත් හොයන්න අමාරුයි
පොලිස් සීන් එකක් නෑ CRF 450ත් පදිනව කොල්ලො
චන්දෙ ලන් වෙද්දි ගනන් වැඩි වෙයි
චැසි හොයන්න බැරි වෙන්නම කොටන උන් ඉන්නව. කෑලි ගොඩක් හොයන් registration කරගත්ත නම් ගොඩ. මේ ටිකේ register කරගන්න තමයි බැරි.
මම personaly ආස DRZ. හාල නැති හොදම එකක් හොයල දෙන්න උදවු කරන්න ත් පුලුවන්. ගාන තමා වැඩි.
SM එකක් ගන්නව නම් WRX එකක් try කරන්න . ගාන වැඩි තමයි. ඒත් ඕකට ගහන්න SM එකක් නෑ 250cc. මාකට් එකත් වැඩි නිසා ඕනෙ ම වෙලාවක විකුන ගන්න ත් පුලුවන්
@speedmalli හෙල්ප් එකක් දෙන්නකො මේ කොලූට