Japan Bike එකක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    6,547
    9,889
    113
    tracker X එක වැඩිය මාර්කට් නැත්තෙ ඇයි
    හදන්නෙ තායිලන්ඩ් ද කොහෙද ඒකයි. බයික් එකේ වරදක් නෑ ඒක ලංකාවෙ වරදක්. මගෙ තායිලන්ඩ් honda naked sport bike එකක් තිබ්බ. මාරම කොලිටි හැම අතින්ම. ඒත් මාක්ට් නෑ

    EFI හොදයි.

    Chassis number එකෙන් හොයන්න පුලුවන් BW ද SM ද කියල. ඕව හොයන්න අමාරුයි බයික් කාපර් කෙනෙක් නෙමේ නම්, මොකද එහෙම වෙනස් කරනව නම් වෙනස් කලා කියල හොයන්න තියන අනිත් ඒවත් වෙනස් කරනව. පලපුරුද්දෙන් විතරයි හොයන්න පුලුවන්. මට SM එක්ක ලොකු experience එකක් නැති නිසා මටත් හොයන්න අමාරුයි

    පොලිස් සීන් එකක් නෑ CRF 450ත් පදිනව කොල්ලො

    චන්දෙ ලන් වෙද්දි ගනන් වැඩි වෙයි

    චැසි හොයන්න බැරි වෙන්නම කොටන උන් ඉන්නව. කෑලි ගොඩක් හොයන් registration කරගත්ත නම් ගොඩ. මේ ටිකේ register කරගන්න තමයි බැරි.

    මම personaly ආස DRZ. හාල නැති හොදම එකක් හොයල දෙන්න උදවු කරන්න ත් පුලුවන්. ගාන තමා වැඩි.

    SM එකක් ගන්නව නම් WRX එකක් try කරන්න . ගාන වැඩි තමයි. ඒත් ඕකට ගහන්න SM එකක් නෑ 250cc. මාකට් එකත් වැඩි නිසා ඕනෙ ම වෙලාවක විකුන ගන්න ත් පුලුවන්

    @speedmalli හෙල්ප් එකක් දෙන්නකො මේ කොලූට
     
    Last edited:
    • Love
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    5,417
    1
    6,936
    113
    kandy
    crf eka kiyak wenawa da ban
    1500000 up+

    හදන්නෙ තායිලන්ඩ් ද කොහෙද ඒකයි. බයික් එකේ වරදක් නෑ ඒක ලංකාවෙ වරදක්. මගෙ තායිලන්ඩ් honda naked sport bike එකක් තිබ්බ. මාරම කොලිටි හැම අතින්ම. ඒත් මාක්ට් නෑ

    EFI හොදයි.

    Chassis number එකෙන් හොයන්න පුලුවන් BW ද SM ද කියල. ඕව හොයන්න අමාරුයි බයික් කාපර් කෙනෙක් නෙමේ නම්, මොකද එහෙම වෙනස් කරනව නම් වෙනස් කලා කියල හොයන්න තියන අනිත් ඒවත් වෙනස් කරනව. පලපුරුද්දෙන් විතරයි හොයන්න පුලුවන්. මට SM එක්ක ලොකු experience එකක් නැති නිසා මටත් හොයන්න අමාරුයි

    පොලිස් සීන් එකක් නෑ CRF 450ත් පදිනව කොල්ලො

    චන්දෙ ලන් වෙද්දි ගනන් වැඩි වෙයි

    චැසි හොයන්න බැරි වෙන්නම කොටන උන් ඉන්නව. කෑලි ගොඩක් හොයන් registration කරගත්ත නම් ගොඩ. මේ ටිකේ register කරගන්න තමයි බැරි.

    මම personaly ආස DRZ. හාල නැති හොදම එකක් හොයල දෙන්න උදවු කරන්න ත් පුලුවන්. ගාන තමා වැඩි.

    SM එකක් ගන්නව නම් WRX එකක් try කරන්න . ගාන වැඩි තමයි. ඒත් ඕකට ගහන්න SM එකක් නෑ 250cc. මාකට් එකත් වැඩි නිසා ඕනෙ ම වෙලාවක විකුන ගන්න ත් පුලුවන්

    @speedmalli හෙල්ප් එකක් දෙන්නකො මේ කොලූට
    WR DRZ yanna bari wei brother. 20+ ne .
    ------ Post added on Mar 28, 2024 at 3:15 PM
     

    AshenCRF

    Member
    Mar 28, 2024
    1
    2
    3
    1.ඔය තුනෙන් හොද නම් XT250 හැබැයි ලන්කාවේ රැල්ලක් හැදිලා තියෙන්නෙ WRX සහ Dtracker දෙකටනෙ. CRF L,M මටනම් කැතයි හරිම ඉන්දියන් පෙනුමක් තියෙන්නෙ තායි වල Assemble කරන නිසාද කොහෙද. මගෙත් තියෙන්නෙ නං CRF X එකක්. ඒක නං ඩේලි පදින්න බැ මොකද තෙල්වියදම වැඩ්යි Racing ekak nisa. ඔය සේරටම වඩා XR 250 එක හොදයි. පට්ට ගහපුවා තියෙන්නේ කියන මතයේ ඉන්න එපා. ලංකාවේ හොද Condition තියන XR ඔන තරං තියනවා..ඔය සේරම බයික් වලිං ඩෙලි පදින්න වියදම අඩු හොදම එක XR250.
    2.කොහෙන් ගත්තත් හොදට බලලා ගන්න.
    3.Performance මදි.
    4.XR250 නං හොයන විදිය කියල දෙන්නං Call එකක් ගන්න 0763187484.
    5.එහෙම එකක් නැ Genuine Reg කරලා තියනවනං කිසි අව්ලක් නැ
    6.ජපන් බයික් වල Price ලොකු වෙනසක් වෙන්නෙ නැ
    7.Chassis poth wala aul එකටත් Call එකක් ගන්න.

    CRF එකට ජපානෙන් ඔනම Part එකක් ගෙන්න පුලුවන් බඩු තියන්වා ඔන එකක්.

    මගෙ ලග XR250 2ක් තිබුනා දැං CRF 250X එකක් තියනවා. ඔන දෙයක් තියනවා නං අහන්න දන්න හැමදේම කියලා දෙන්නං.