yako 10 denek balala gihin ekekwath bump 1k wath dala na nodakin witharak

bumpexaminer reports tika hoyagena padma karpan machan
goda daganna puluwan
Bump

Site
http://www.bcs.org/
Exam papers and examiners' reports
http://www.bcs.org/category/7815
YOUTUBE channel
https://www.youtube.com/user/BCS1957/featured
මචෝ නෝට්ස් නම් තියෙනවා. හර්ඩ් කොපි තියෙන්නේ. කොහොමද එවන්නේ. mail එකේ තිබුන ඒවා මම GOOGLE DRIVE එකට දැම්මා. ඒ ගනින් මෙතනින් ...
අපිට නොට්ස් එව්වේ මේල් කරලා. ඔක්කොම වගේ delete කල බන්. ඉතුරු වෙලා තිබුන ටිකක් තමයි ඔය. මම යාළුවෙක්ගෙන් අහල බලල තිබුනෝත් ඉතුරු ටික එවන්නම්.
Professional issues in IT Practice තමයි අම්මට හැමනෙන subject එක. එකට හොඳට මහන්සි වෙයන්. මගේ දෙපාරක් repeat උනා ඒක .
ජය !!!!!!
