BCS help please

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    මන් මීට කලින් BCS ගැන අහල thread 2ක්ම දැම්ම..ඒවට පෝස්ට් දාපු මට උදව් කරපු හැමෝටම thanks බං...
    BCS කරල ඉවර උන එළකිරි කොල්ලො ළග notes & past papers තියනවනං මට දීපන්..
    Bump 1ක් දාගෙන යමල්ලා
     
    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    මචෝ නෝට්ස් නම් තියෙනවා. හර්ඩ් කොපි තියෙන්නේ. කොහොමද එවන්නේ. mail එකේ තිබුන ඒවා මම GOOGLE DRIVE එකට දැම්මා. ඒ ගනින් මෙතනින් ...

    අපිට නොට්ස් එව්වේ මේල් කරලා. ඔක්කොම වගේ delete කල බන්. ඉතුරු වෙලා තිබුන ටිකක් තමයි ඔය. මම යාළුවෙක්ගෙන් අහල බලල තිබුනෝත් ඉතුරු ටික එවන්නම්.

    Professional issues in IT Practice තමයි අම්මට හැමනෙන subject එක. එකට හොඳට මහන්සි වෙයන්. මගේ දෙපාරක් repeat උනා ඒක .

    ජය !!!!!!
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචෝ නෝට්ස් නම් තියෙනවා. හර්ඩ් කොපි තියෙන්නේ. කොහොමද එවන්නේ. mail එකේ තිබුන ඒවා මම GOOGLE DRIVE එකට දැම්මා. ඒ ගනින් මෙතනින් ...

    අපිට නොට්ස් එව්වේ මේල් කරලා. ඔක්කොම වගේ delete කල බන්. ඉතුරු වෙලා තිබුන ටිකක් තමයි ඔය. මම යාළුවෙක්ගෙන් අහල බලල තිබුනෝත් ඉතුරු ටික එවන්නම්.

    Professional issues in IT Practice තමයි අම්මට හැමනෙන subject එක. එකට හොඳට මහන්සි වෙයන්. මගේ දෙපාරක් repeat උනා ඒක .

    ජය !!!!!!

    ela bn thanks..loku help 1k...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    good luck mchn

    notesnam na ban . .

    exam reviews wala pattern eka identify karala game1 gahapan

    repeated questions enne godak welawata. .

    bt ekaparata aluth questions ennath puluwan

    exam eke total tym use karapan :)