කොහොමෙයි ඉතින්...
කාලෙකින් ආව රේඩියෝ එකේ අස්සෙන් ඉන්න නංගිගේ කටහඬ අහල යන්න...


බැලුවෙ නෑ මඤ්ඤං උයනේ පේජ් ගොඩක් අලුතෙන් තිබුනා නොවැමඤ්ඤං උයනේ ඇති අන්තිම හරියේ සීන් එක...
දවසෙම ෆෝන් එකත ඕෆ් එකේ තිබුනේ...
ඔන් කලාම වයිබර් එකේ ඇති දුවන්න...


ඇක්සිර්ඩන්ට් කේස් එකද![]()
කෝ බන් මේ තරිදුවා
මූ කොහෙට හරි වෙලා මල් කඩනවද![]()
බැලුවෙ නෑ මඤ්ඤං උයනේ පේජ් ගොඩක් අලුතෙන් තිබුනා නොවැ![]()
මචන්...........අෆ්ෆා![]()






දැන් තමා බත් පිගනත් බෙදාගෙන ලැප ඉස්සරහ වඩි වුනෙ..... අක්කිගෙ බත් එකත් මතක් වුන.........ada welaawata awilla
rep back karanna bahalu malli sry![]()






මචන්.....කොමැයි...ඉතින් මචන්





පොඩ්ඩක් ඉන්නවකො සෙදිරිස් අයියෙ........ මුට මාර හදිස්සියක්නෙ තියෙන්නෙ....මල්ලි අර Group එකෙ ලින්ක් එක එව්වෙ නෑනෙ ඔයා...





Mama adai set wune radio ekata, mawa mathak karapan putha

ane ithin man nemey iwwe, akki iwweදැන් තමා බත් පිගනත් බෙදාගෙන ලැප ඉස්සරහ වඩි වුනෙ..... අක්කිගෙ බත් එකත් මතක් වුන.........![]()
