** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැත්තෙමත් නැහැ. කොදෙව්, පකිස්තාන් & නවසීලන්තේ උන්ට වඩා නම් SLC එකට කොච්චර දේවල් තියෙනවද.

    ඒ රටවල් වලට වඩා facilities අපිට අති සමහර විට... ඒත් ඒ රට වල raw talent එක වැඩී අපිට වඩා.. එකයි තියන අවුල... physically උන ඉස්සහරෙන් ඉන්නව ඒක නිසා හොද bowlersල ඔන තරම ඉන්නව...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    බලමු ඉටින් අඩුමගානෙ දුශ්මන්ත චමීරගෙ මට්ටමට වත් එන්න පුලුවන් වෙයිද කියල...

    U19 138ක් දාන්න පුලුවන් කියන්නෙ නම් ටිකක් විශේශ දෙයක් තමයි ලන්කාවෙ හැටියට බැලුවම...

    ඔව් මචන්.WI කොල්ලෙක් හිටියා බන් 145+ දාන එකෙක්... :cool:
    ඉල්ලා ගන්ඩ බැරි වෙයිද දන්නෑ...:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මචන්.WI කොල්ලෙක් හිටියා බන් 145+ දාන එකෙක්... :cool:
    ඉල්ලා ගන්ඩ බැරි වෙයිද දන්නෑ...:rofl:

    ඒක තමා බන්.. ඔය රටවල ක්ලබ් ලෙවල් එකේත් ඕන තරම් බොලස්ල ඉන්නව 140 145 දාන.. , එත් මුලු ලන්කාවටම ඉන්නෙ ඒවගෙ 3,4යි... උන්ගෙ එකක්වත් consistent නෑ..

    ලන්කාවට ගොඩ යන්න තියන එකම ක්‍රමය මුරලි , මෙන්ඩිස් , මාලින්ග වගේ අමුතු ජාතියෙ බොලස්ල හදල දාන එක...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113

    ඒක තමා බන්.. ඔය රටවල ක්ලබ් ලෙවල් එකේත් ඕන තරම් බොලස්ල ඉන්නව 140 145 දාන.. , එත් මුලු ලන්කාවටම ඉන්නෙ ඒවගෙ 3,4යි... උන්ගෙ එකක්වත් consistent නෑ..

    ලන්කාවට ගොඩ යන්න තියන එකම ක්‍රමය මුරලි , මෙන්ඩිස් , මාලින්ග වගේ අමුතු ජාතියෙ බොලස්ල හදල දාන එක...

    :yes::yes::yes:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ

    දැන් ටිම් එකේ ඉන්න නුවන් ප්‍රදිප් , සුරන්ග ලක්මාල්ලත් 140+ දනව එහෙම දැම්ම කියල හොද බෝල කෙනෙක් වෙන්නෙ නෑ..

    ඇත්හ්ට කතාව ලන්කාවෙන් හොද බොලර්ල බිහිවෙන්නෙ නෑ..
    සාපේක්ශව ලන්කාවෙ මිනිස්සු ශාරීරිකව දුර්වල නිසා ...

    meka nam atta ban...ange hayyen gahana ekekta dakke sana witarai...uuth matara maaluma kaala wenna athi :baffled:

    ape rate thiyena food culture eke idanma awul bn....:dull: oya pace un aawath enne hodata kana bona mas malu kana negombo, ja ela catholic unne....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meka nam atta ban...ange hayyen gahana ekekta dakke sana witarai...uuth matara maaluma kaala wenna athi :baffled:

    ape rate thiyena food culture eke idanma awul bn....:dull: oya pace un aawath enne hodata kana bona mas malu kana negombo, ja ela catholic unne....

    හ්ම්ම්ම්... ලන්කාවෙ ප්‍රොටින් උනතාවෙ තියනව තමයි... හැබැයි ප්‍රොටින් ගන්න මස්ම කන්න ඕනෙ නෑ ඉටින්... හැබැයි මස් තමටි ලාබදායීම , රසවත්ම විදිය ඉතින් මස් නොකන අය වෙනත් විදි වලින් ප්‍රොටින් ගන්න පෙලබෙන්නෙ නෑ...
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හ්ම්ම්ම්... ලන්කාවෙ ප්‍රොටින් උනතාවෙ තියනව තමයි... හැබැයි ප්‍රොටින් ගන්න මස්ම කන්න ඕනෙ නෑ ඉටින්... හැබැයි මස් තමටි ලාබදායීම , රසවත්ම විදිය ඉතින් මස් නොකන අය වෙනත් විදි වලින් ප්‍රොටින් ගන්න පෙලබෙන්නෙ නෑ...

    ow mas malu kannama oni kiyala nemei kiwwe...mama dakapu de oka thama ...wena ratawal wala vegan wena ekath gemak na alternatives oni tharam mehe ehema naane
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    තිසරයත් කියලා තිබ්බෙ ඉස්සර හරක් මස් එහෙම කෑවා කියලා... ඔය පකිස් කාරයෝ පේන් නැද්ද හයිය...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow mas malu kannama oni kiyala nemei kiwwe...mama dakapu de oka thama ...wena ratawal wala vegan wena ekath gemak na alternatives oni tharam mehe ehema naane

    :yes::yes::(

    තිසරයත් කියලා තිබ්බෙ ඉස්සර හරක් මස් එහෙම කෑවා කියලා... ඔය පකිස් කාරයෝ පේන් නැද්ද හයිය...

    ඇට ජාති එහෙම කනව නම් මස් ඕනෙ නෑ...එත් ඉටිහ්න් ලන්කාවෙ කෑම ජාති වල ගනන් හැටියට හොද විවිදත්වයකින් ඔය කෑම ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑනෙ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113
    :yes::yes::(

    ඇට ජාති එහෙම කනව නම් මස් ඕනෙ නෑ...එත් ඉටිහ්න් ලන්කාවෙ කෑම ජාති වල ගනන් හැටියට හොද විවිදත්වයකින් ඔය කෑම ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට බෑනෙ...

    :(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    දැන් ටිම් එකේ ඉන්න නුවන් ප්‍රදිප් , සුරන්ග ලක්මාල්ලත් 140+ දනව එහෙම දැම්ම කියල හොද බෝල කෙනෙක් වෙන්නෙ නෑ..

    ඇත්හ්ට කතාව ලන්කාවෙන් හොද බොලර්ල බිහිවෙන්නෙ නෑ..
    සාපේක්ශව ලන්කාවෙ මිනිස්සු ශාරීරිකව දුර්වල නිසා ...
    ඕව් ඒක ඇත්ත. සාපේක්ෂව ලංකාවෙ මිනිස්සුන්ගෙ ශරීර පොඩි හින්ද අපේ අයගෙ ශරීර ශක්තිය සුද්දන්ට වඩා අඩුයි. ලංකාවෙ උන්ගෙ ෆිට්නස් මෙලෝම රහක් නෑ. අද ලංකාවෙ මහන්සියෙන් වැඩ කරන එකෙක් ගත්තත් මහත් වෙලා බඩවල් ඇවිල්ල ලෙඩ ගොඩක්. ඒත් උන්ගෙ රටවල එහෙම නෑ. මේක ලංකාවට විතරක් නෙමේ මුලු දකුණු ආසියාවටම එහෙමයි.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අතපත්තුවාගේ බැටින් ටෙක්නික් නිසා අපේ ක්‍රිකට් ආපස්සට ගියා :( දැන් ටික ටික එකෙන් ගොඩ එනවා :D චන්දිමාල්-තිරිමාන්න තමන්ගේ ක්‍රිකට් ආපස්සට යන්න අතපත්තුවා හේතුවක් වුනා. චන්දි නම් කොහොම හරි ගොඩට ආවා තිරිමාන්න තාම ඒ වැටුන වලෙන් ගොඩට ආවේ නෑ. :no: කවුරු කොහොම කියුවත් තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනා ක්‍රිඩකයෙක් කියලා මම හිතනවා. තිරිමාන්නව කණ්ඩායමෙන් එළියේ තියලා ආයෙත් රිදම් එකට එන්න අවස්ථාව දෙන්න ඕනා.

    කණ්ඩායමේ ක්‍රිඩකයන් අතර තරඟයක් ඇතිවෙනවා නම් හොඳයි. :D එතකොට හැම තිස්සෙම වැඩි දක්ෂතාවය පෙන්වන ක්‍රිඩකයා තමයි ඇතුලේ ඉන්නේ :D දැන් කුසල් මෙන්ඩිස්/ තිරිමාන්න, ඒ වගේම දසුන්/ තිසර අතර තරඟයක් ඇතිවෙනවා ඇතුලට එන්න, ඒ වගේ මිලින්දගේ තැනට තව ඒ වගේ ඕල්රවුන්ඩර් කෙනෙක් හදාගන්න ඕනා. එතකොට වැඩි දක්ෂයාට අවස්ථාවක් ලැඛෙනවා. වැන්ඩා - තරිඳු ස්පින් වලින් හදන්න ඕනා. සික්කුවා වැඩක් නෑ :no::no: චමීර, විශ්ව, බිනුර, අසිත හදලා ගන්න ඕනා. ඒ වගේම කණ්ඩායමේ ස්ථීර ක්‍රිඩකයන් 25 විතර තියාගෙන තරඟවලට අවශ්‍ය විදියට ඒ අය යොදා ගන්න ඕනා.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ලන්කාවෙ මිනිසුන්ගෙ ජාන අවුල් , ආහාර රටාවත් අවුල්....

    උබ කියන එක ඇත්ත බන්.. ජිම් ගිහිල්ල වේට ගහන උනුත් ඉන්නව රා බඩ තියන....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    avatar494097_15.gif

    කෙට්ටු මිසී :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අතපත්තුවාගේ බැටින් ටෙක්නික් නිසා අපේ ක්‍රිකට් ආපස්සට ගියා :( දැන් ටික ටික එකෙන් ගොඩ එනවා :D චන්දිමාල්-තිරිමාන්න තමන්ගේ ක්‍රිකට් ආපස්සට යන්න අතපත්තුවා හේතුවක් වුනා. චන්දි නම් කොහොම හරි ගොඩට ආවා තිරිමාන්න තාම ඒ වැටුන වලෙන් ගොඩට ආවේ නෑ. :no: කවුරු කොහොම කියුවත් තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනා ක්‍රිඩකයෙක් කියලා මම හිතනවා. තිරිමාන්නව කණ්ඩායමෙන් එළියේ තියලා ආයෙත් රිදම් එකට එන්න අවස්ථාව දෙන්න ඕනා.

    කණ්ඩායමේ ක්‍රිඩකයන් අතර තරඟයක් ඇතිවෙනවා නම් හොඳයි. :D එතකොට හැම තිස්සෙම වැඩි දක්ෂතාවය පෙන්වන ක්‍රිඩකයා තමයි ඇතුලේ ඉන්නේ :D දැන් කුසල් මෙන්ඩිස්/ තිරිමාන්න, ඒ වගේම දසුන්/ තිසර අතර තරඟයක් ඇතිවෙනවා ඇතුලට එන්න, ඒ වගේ මිලින්දගේ තැනට තව ඒ වගේ ඕල්රවුන්ඩර් කෙනෙක් හදාගන්න ඕනා. එතකොට වැඩි දක්ෂයාට අවස්ථාවක් ලැඛෙනවා. වැන්ඩා - තරිඳු ස්පින් වලින් හදන්න ඕනා. සික්කුවා වැඩක් නෑ :no::no: චමීර, විශ්ව, බිනුර, අසිත හදලා ගන්න ඕනා. ඒ වගේම කණ්ඩායමේ ස්ථීර ක්‍රිඩකයන් 25 විතර තියාගෙන තරඟවලට අවශ්‍ය විදියට ඒ අය යොදා ගන්න ඕනා.

    :yes::yes::yes: 100% ekagai. habai mata hithenawa seekuwa mona hari karaganna puluwan kiyala. man kiyanne uta tharan clean shot wadina un lankawe nane ban.. daga dala daga dala 4k 6k gahana un ne inne :oo: mekai seekuwage issara cricket baluwoth uta sweep eka witharamai thibbe pick up shot ekakata. dan godak shots thiyenawa. uwa permanent neme ohoma hadenna deela me wage saren sare dala balanne one form eke innakota. bowling nan kohmath main spinner kenek widiyata dala wadak na but batting watinawa :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    :yes::yes::yes: 100% ekagai. habai mata hithenawa seekuwa mona hari karaganna puluwan kiyala. man kiyanne uta tharan clean shot wadina un lankawe nane ban.. daga dala daga dala 4k 6k gahana un ne inne :oo: mekai seekuwage issara cricket baluwoth uta sweep eka witharamai thibbe pick up shot ekakata. dan godak shots thiyenawa. uwa permanent neme ohoma hadenna deela me wage saren sare dala balanne one form eke innakota. bowling nan kohmath main spinner kenek widiyata dala wadak na but batting watinawa :)

    සීක්කුවව බෝලර් කෙනෙක් නෙවෙයි බැට්ස්මන් කෙනෙක් විදිහට තියාගත්තනම් හොඳයි :yes:. සීක්කුවට බොලින් බෑ කියල මැතිව්ස් ට තේරෙන්නේ නැද්ද මන්ද :dull: