නැත්තෙමත් නැහැ. කොදෙව්, පකිස්තාන් & නවසීලන්තේ උන්ට වඩා නම් SLC එකට කොච්චර දේවල් තියෙනවද.
ඒ රටවල් වලට වඩා facilities අපිට අති සමහර විට... ඒත් ඒ රට වල raw talent එක වැඩී අපිට වඩා.. එකයි තියන අවුල... physically උන ඉස්සහරෙන් ඉන්නව ඒක නිසා හොද bowlersල ඔන තරම ඉන්නව...




oya pace un aawath enne hodata kana bona mas malu kana negombo, ja ela catholic unne....
චන්දිමාල්-තිරිමාන්න තමන්ගේ ක්රිකට් ආපස්සට යන්න අතපත්තුවා හේතුවක් වුනා. චන්දි නම් කොහොම හරි ගොඩට ආවා තිරිමාන්න තාම ඒ වැටුන වලෙන් ගොඩට ආවේ නෑ.
කවුරු කොහොම කියුවත් තිරිමාන්න කණ්ඩායමේ ඉන්න ඕනා ක්රිඩකයෙක් කියලා මම හිතනවා. තිරිමාන්නව කණ්ඩායමෙන් එළියේ තියලා ආයෙත් රිදම් එකට එන්න අවස්ථාව දෙන්න ඕනා.
mekai seekuwage issara cricket baluwoth uta sweep eka witharamai thibbe pick up shot ekakata. dan godak shots thiyenawa. uwa permanent neme ohoma hadenna deela me wage saren sare dala balanne one form eke innakota. bowling nan kohmath main spinner kenek widiyata dala wadak na but batting watinawa 