Ko yako Liyum mama ??

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ado mageth enna thiyenawa bun ekak.me tike ennedda bun uu ? mage bandenam lankawata awith thiyenne tracking wala but adawath eida kiyala baluwe :( koo bun muu nene
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ පැත්තේ එකානම් එලා බුවා
    මගදි දැක්කත් කියනවා ලියුම් තියෙනවා නම්
    ඌ තමයි ලංකාවෙන්ම මිනිස්සුන්ගේ වැඩිම ප්‍රමාණයක්ලයිට් වතුර බිල් ගෙවලා තියෙන්නේ කියලා ආරන්චියක් තියෙනවා
    ගිය මාසේ නම් නම් කිව්වා Ebay බඩු ගේන්න එපා කියලා strike එක නිසා

    :dull::dull::dull::dull::dull: