අද මගේ Redmi Note 3 Pro එක ආවා...DHL එකෙන් ආවෙ. Rs 295 යි TAX වැදුණේ.
Geekbuying එකෙන් order කලේ. පට්ටම වටින phone එකක් ඒ ගානට.
බය නැතුව ගනිල්ලා...
![]()
මචන් මමත් මේ note 3 pro එකක් ගන්න බල බල ඉන්නේ.බැටරි ලයිෆ් එහෙම කොහොමද 4n එකේ.ටික දවසක් use කරල 4n එකේ හොද නරක එහෙම කියපන් මචන්.
DHL එකෙන් ආවෙ. Rs 295 යි TAX වැදුණේ.
Geekbuying එකෙන් order කලේ. පට්ටම වටින phone එකක් ඒ ගානට.
බය නැතුව ගනිල්ලා... 






Note 3 MTk ekata nam china thami ban enne boho durata 7.5version eka
tika kalekata passe ei da nm danne na