@Repostබුවා
ඕක ඔහොම කරන්න බැ බන්. SP flash දාලා flash කරන්න ඕනේ.
ඊට පස්සේ update එනවා හෝ ගලා
ඇත්තටම මචන් ඔය Updates හැම තිස්සෙම එනවා කියන්නේ භාගෙට OS එක හදලා publish කරලා පස්සේ BUG අහුවුනාම ඒවා හදලා එවන එකද?
...still with my Redmi 2 ...

ඇත්තටම මචන් ඔය Updates හැම තිස්සෙම එනවා කියන්නේ භාගෙට OS එක හදලා publish කරලා පස්සේ BUG අහුවුනාම ඒවා හදලා එවන එකද?
අනේ මන්ද බන් developer rom එකට සතියෙන් සතිය එනවා. lag, ekak performace අවුලක් නම් නැ. මොකට එවනවද මන්ද ?
කොහොමත් ඉතින් bug නැතුව සොෆ්ට්වයාර් එකක් හදන්න බෑනේ
නෑ මචන් මගේ NOTE 3 (MTK) එකට ආපුම OS එක තමා තාම තියෙන්නේ. මටත් කිසිම අවුලක් තාම දැනුනේ නෑ. DATA වලට වියදම් කරගෙන Updates දාන එකේ තේරුමක් තියෙනවද කියලා හිතුණා.
අව්ලක් නැතිව වැඩ නම් ඕක තියාගනින් බන්..chinese app ටික delete කරගනින්...GAPPS තියෙනවා ද..නැත්තන් ඒ ටික දාගන්න.....Global Stable rom එකට කලින් china එකට updates එනවා බන්....එකම ලෙඩේ තියෙන්නේ chinese app පුරවල එන එක..
@Repostබුවා
ඕක ඔහොම කරන්න බැ බන්. SP flash දාලා flash කරන්න ඕනේ.
ඊට පස්සේ update එනවා හෝ ගලා
RePost බුවා;20363009 said:theme and ringtone ehema Chinese ekai awla ban... google apps dammaa....
නෑ මචන් මගේ NOTE 3 (MTK) එකට ආපුම OS එක තමා තාම තියෙන්නේ. මටත් කිසිම අවුලක් තාම දැනුනේ නෑ. DATA වලට වියදම් කරගෙන Updates දාන එකේ තේරුමක් තියෙනවද කියලා හිතුණා.
උඹේ ෆෝන් එක NOTE 3 ද NOTE 3 Pro ද...?
NOTE 3 - MTK චිප් එන්නේ
NOTE 3 Pro - Qualcomm චිප් එන්නේ
..Online order කරලා ගෙන ෆෝන් වල Original MIUI OS එක නෙවෙයි තියෙන්නේ..එක MOD කරලා එවන්නේ..එක නිසා මුලින්ම ඔයාගේ model එකට හරියන Original MIUI OS එක flash කරගන්න..කරන හැටි සහ file එක MIUI Official forum එකේ තියෙනවා...ඊට පස්සේ ඔයාට අලුතින් එන OTA updates දාගන්න පුළුවන්....
Note 3 pro eke display eka awlak nadda ban? Eka gorilla glass nemene.![]()

අනේ මන්ද බන් developer rom එකට සතියෙන් සතිය එනවා. lag, ekak performace අවුලක් නම් නැ. මොකට එවනවද මන්ද ?
කොහොමත් ඉතින් bug නැතුව සොෆ්ට්වයාර් එකක් හදන්න බෑනේ
![]()
![]()
සිරාවට. වෙන android උන් අඩනවා updates නැ කියලා. අලුත් අලුත් features add වෙනවා
අද මගේ Redmi Note 3 Pro එක ආවා...DHL එකෙන් ආවෙ. Rs 295 යි TAX වැදුණේ.
Geekbuying එකෙන් order කලේ. පට්ටම වටින phone එකක් ඒ ගානට.
බය නැතුව ගනිල්ලා...
![]()

xiaomi redmi 3 china eka lankawata 3G,4G weda karanawada.kalin apu redmi 2 walanam ehema case ekak thibuna neda?
අද මගේ Redmi Note 3 Pro එක ආවා...DHL එකෙන් ආවෙ. Rs 295 යි TAX වැදුණේ.
Geekbuying එකෙන් order කලේ. පට්ටම වටින phone එකක් ඒ ගානට.
බය නැතුව ගනිල්ලා...
![]()