අපේ නබි තුමා

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කවුරුහරි මුස්ලිම් පඬිවරයෙක් මට පැහැදිලි කරනවද හරකා හලාල් වෙලා ඌරා හරාම් වෙන හැටි..??

    owa nam arugen(nabi) thamai ban ahanna ona. Uge logic thamai owa. Aishata kelinna kiyala allah karaya hinen awilla kiyapu reason eka pitipasse thiyenneth oya wage logic ekak. hena advance and scientific owa.

    Edit:
    ara tuwanriyas kiyana eka kiyala dei God genai, Mariya nikanma pregnant una scene ekei scientific background eka man hithanne.. :confused:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මටත් ඉස්ලාම් ගැන පැහැදීමක් ඇතිවේගෙන එන්නෙ. තව ටිකක් ඉස්ලාම් ගැන ඉගෙන ගන්න ආසයි. පුළුවන් නම් ඉස්ලාම් වල දිව්‍ය ලෝකෙ ගැන කියල තියෙන දේවල් ටිකක් කියල දීපන්. දිව්‍ය ලෝකෙ යන්නෙ කොහොමද? ගියාම තියෙන සැප මොන වගේද?

    දිව්‍ය ලෝකෙ ගියාම උපදින්නෙ ඇට දෙක නැතිව. අල්ලගෙන් කන්‍යාවො 72ක් ලැබෙනවලු පුලුවන් නම් හුකපන් කියල.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔයාලට ඉස්ලාම පිලිබද තියන ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබිලා දැන් හොද අවබෝධයක් ඇති කියලා හිතනවා. අන්තර්ජාලයේ 90% විතර websites තියෙන්නේ ඉස්ලාමයට මඩ ගහන ඒවා. මේ වෙබි සයිට් බලලා බලලා ඔයාලගේ මොලවල් කරපට් වෙලා තියෙන්නේ. ඒක හින්දා මේවගේ පැහැදිලි කිරිම් අත්‍යවශ්‍යයි. තව ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න පිලිතුරු දෙන්නම්.

    හැබැයි ගොන් ආතල් නම් ගන්න එන්න එපා. ඒවට Reply දෙන්නේ නැහැ.
    මේකේ වැඩිහරියක් ඉන්නේ ගොන් ආතල් ගන්න එන එවුන්.
    මොකද ගොන්කම අත අරිනකන් සත්‍ය අවබෝධ කල නොහැක.
    මගේ උත්සහය ඔයාලටත් ස්වර්ගයට යන පාර පෙන්විමයි.
    දර්ශණය වැරදි කියලාවත් ඉස්ලාමය හරි කියලා ඔප්පු කිරිමවත් නෙමෙයි. කොහොමටත් ඒක එහෙමම තමා.

    ඔයාලට ගොන් ආතල් අවශ්‍යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න.
    ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.

    මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.
    ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.
    ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.
    ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්‍ය වෙනවා.

    මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්‍රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්‍රමේයය කියලත් කියනවා.

    කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි මැරෙන්නේ. ඔව් අනේ!

    මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්‍යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.

    මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයිත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.

    hethupala dahama wage logic ahuwama ubata pissu bump wenawanam ubata hariyanne god karek okkoma mewwa, hemadema uge magic, believe karala katai pukai wahagena hitapan wage logic thamai.... :lol:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මචන් මටත් ඉස්ලාම් ගැන පැහැදීමක් ඇතිවේගෙන එන්නෙ. තව ටිකක් ඉස්ලාම් ගැන ඉගෙන ගන්න ආසයි. පුළුවන් නම් ඉස්ලාම් වල දිව්‍ය ලෝකෙ ගැන කියල තියෙන දේවල් ටිකක් කියල දීපන්. දිව්‍ය ලෝකෙ යන්නෙ කොහොමද? ගියාම තියෙන සැප මොන වගේද?


    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.


    ස්වර්ග 7ක් තියනවා. පොඩිම එක මේ ලොව වගේ 10 ගුණයක් විශාලයි. හිතන්න අපි තවම ලංකාවේ ගිය නැති තැන් කොච්චර තියෙනවාද, අල්ලපු රටට යන්නත් වීසා ඔ්නේ.
    හරි මේ ලෝකයේ ඔ්නැම රටකට යන්න පුලුවන් කියමුකෝ. එතකොම මේ සැම රටකටම ගිහින් බලන්න කොච්චර කාලයක් යයිද. එතකොට මේ ලොව වගේ 10 ගුණයක් විශාල ස්වර්ගය බලන්න කොච්චර කාලයක් අවශ්‍යද


    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.
     
    "ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි"

    මේක බලපු ගමන් පේනවා පට්ටපල් බොරු තමා මේ.. නිකන් ලොජිකලි හිතල බලපන්..

    උඹල ඔක්කොගෙම තියෙන දෙයක් තමා උඹලගේ තියෙන්නේ ආගම පිළිබඳව අවබෝධය නෙමෙයි..බයක්.. ඕකෙන් කොහොමද බං විමුක්තිය ලැබෙන්නේ..විහිළුවක් වගේ..
     
    • Like
    Reactions: ශ්‍රී

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    "ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි"

    මේක බලපු ගමන් පේනවා පට්ටපල් බොරු තමා මේ.. නිකන් ලොජිකලි හිතල බලපන්..

    උඹල ඔක්කොගෙම තියෙන දෙයක් තමා උඹලගේ තියෙන්නේ ආගම පිළිබඳව අවබෝධය නෙමෙයි..බයක්.. ඕකෙන් කොහොමද බං විමුක්තිය ලැබෙන්නේ..විහිළුවක් වගේ..

    කිසිම සැකයක් නැත.

    ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.