2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොනව හරි කියපල්ල කෝ වස්ත්‍රය!!!

    සමාව භජනය කරන්න ඕනි අයියා. මම කිව්වනෙ මට මොකද්දෝ කරුමෙකට කසුන්ගෙ සින්දු වදින්නෙ නෑ කියල. වැස්ස නුඹවගෙයි උනත් මට හෙන දරදඩු ගතියක් තමයි තෙරෙන්නෙ. කිසිම සවුම්ය බවක් තෙරෙන්නෙ නෑ. :eek::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනව හරි කියපල්ල කෝ වස්ත්‍රය!!!

    වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය වස්ත්‍රය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාව භජනය කරන්න ඕනි අයියා. මම කිව්වනෙ මට මොකද්දෝ කරුමෙකට කසුන්ගෙ සින්දු වදින්නෙ නෑ කියල. වැස්ස නුඹවගෙයි උනත් මට හෙන දරදඩු ගතියක් තමයි තෙරෙන්නෙ. කිසිම සවුම්ය බවක් තෙරෙන්නෙ නෑ. :eek::sorry:
    ඒ ඔබ සදක් - මම මිනිසෙක් නිසා වෙන්න ඇති.......

    මේ වෙලාවේ මෝහිණියේ දමන්නට නොහැකි වීම ගැන කණගාටු වෙමි!:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමාව භජනය කරන්න ඕනි අයියා. මම කිව්වනෙ මට මොකද්දෝ කරුමෙකට කසුන්ගෙ සින්දු වදින්නෙ නෑ කියල. වැස්ස නුඹවගෙයි උනත් මට හෙන දරදඩු ගතියක් තමයි තෙරෙන්නෙ. කිසිම සවුම්ය බවක් තෙරෙන්නෙ නෑ. :eek::sorry:

    මටනම් වදිනවා බොක්කටම. උඹ නම් මාර ඩයල් එකක් වස්ත්‍රය