Green Card lottery USA

Arachchige29

Member
Mar 29, 2015
373
25
0
අද නම් ගෙදර
මචන්ලා මේකේ ඉන්නවද Green Card Lottery හම්බවෙලා USA ගිය පින්වතුන් ???

අනේ කියපල්ලා විස්තර ටිකක් …..
කොය් කාලේද ගියේ - ලැබිල මස කියක් යනවද USA යන්න
 
  • Like
Reactions: DjAtrocity

DarkFox

Active member
  • Jul 6, 2016
    340
    165
    43
    My uncle went in June 2013. He won Green Card in May 2012.
    So its take around 1 year (due to visa interview) to migrate after winning green card.
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    math awurdu 3k thisse danawa.. no result dapan ubalath luck eka thiyanawanam yanna puluwan wayi!! jaya weewa!!
     

    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    mata okata apply karala kela una 2014 aPPLY KALA 2015 MATA USA YANNA APE COMPANY EKEN CHANCE EKAK AWA GERRN CARD APLY KARALA THIYENNE KIYALA MATA VISA DUNNE NEHA
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    340
    165
    43
    Did US embassy said like that. I'm applying for Green Card from 2007 :baffled:. But I went to USA in 2012 without any problem.
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    340
    165
    43
    when you got the lottery ? what was the approximate time taken for visa process locally ( in SL ) and what happened after once you back to US

    Can you kindly let us know precisely ….;)

    I didn't win the lottery. I went under some other category of visa. Visa will process within few weeks.
     
    • Like
    Reactions: DjAtrocity

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mata okata apply karala kela una 2014 aPPLY KALA 2015 MATA USA YANNA APE COMPANY EKEN CHANCE EKAK AWA GERRN CARD APLY KARALA THIYENNE KIYALA MATA VISA DUNNE NEHA

    bila neh da mama USA giya apply karala thiyeddi studies walata samahra wita uba apply kara nisa company seen eken uba paninnama yanwa kiyala hithala da danne naha dunne naththe :rolleyes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ග්‍රීන් කාර්ඩ් එක ඉල්ලුම් කළා කියලා විසා වලට කිසිඳු බලපෑමක් නැහැ. මමත් ගොඩක් කල් ඉඳල ඇප්ලයි කරනවා. එක පාරක්වත් ග්‍රීන් කාර්ඩ් එක ඇදුනේ නැහැ. එත් පහුගිය අවුරුද්දේ මට අවුරුදු පහකට මල්ටිපල් විසා හම්බ උනා. මම දෙපාරක්ම ගිහින් අවා.



    හැබැයි කිසිම දවසක මම නිතිවිරෝදිව ඇමරිකාවේ ජොබ්ස් කලේ නැහැ. මම ගිය වැඩේ කරගත්තා අපහු අවා.

    උබ පනින්න එහෙම හිතන් ඉන්නවනම් එ අදහස වහාම ඉවත් කරගනින්. බ්ලැක් ලිස්ට් උනොත් පට්ට චාටර්. යේ ඇමරිකාව පැත්ත බලන් බත් කන්නවත් බැහැ.
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    My brother won the lottery last year. Then he was called for interviews (2 or 3 times). Then he got the visa February of 2016. Now he is in USA :)
    Another friend of me also won the lottery. His first interview in coming september :)