රට යන්න හීන දකින අයට Green Card Lottery

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,180
    113
    M-Town
    වැදගත් වෙයි.
    රට යන්න හීන දකින අයට.
    ඔක්තෝබර් 4 දවල් 12 ඉදන් (ලංකාවේ වෙලාවෙන් රෑ 9.30ට) Green Card Lottery එක open වෙනවා. Nov 7 වෙනකන් application දාන්න පුළුවන්. Photos විතරයි ඕනි. Application fee එකක් නෑ..
    පහත ලින්ක් එකෙන් apply කරන්න
    හැබැයි මතක තියා ගන්න මේකට දානවා කියල Scammers ලාට අහුවෙලා සල්ලි නැති කරගන්න එපා. මේක තනිකරම නොමිලේ කරන්නේ. ඒ නිසා නිවරදි ලින්ක් එකෙන් යන්න.

    https://dvprogram.state.gov
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉස්සර green card දාන කාලෙට thread එකක් උඩ එනවා. ඇමරිකාවෙ අගුණ කියලා. ඒක තාම දැක්කෙ නෑ. අපි බලමු.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගිය අවුරුද්දේ යාළුවෙක්ට ඇදිලා පැන්නා