2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නානා.. මාව මේමම උස්සලා ජීප් එකට දාගනින්.. ආතල් නං කඩන්න එපා දොරේ.:P
    අපිලට ජීප් නේ.... නගින්න මාත්තියා ඔටුව පිටට.. පරිශ්ශමින් නගින්න ආතල් කෙඩෙයි:rolleyes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පැරිස ගියා නේ. හරි.

    ඕක තමයි කියන්නෙ රෑට බියර් උගුරක් ගහල / දුමක් දාලා රාගය වැක්කෙරෙනෙ ගෑනියක් එක්ක නිදිවැදීම කුණුහරුපයක් නොවෙයි කියල. ජීවිතය තියෙන්නෙ ඒ ෆැන්ටසියක. පීල්ලක දුවල හරියන්නෙ නෑ. ට්‍රැක් පන්නන්න වෙනවමයි. නැත්තං පට්ට බෝරිං. කිසිම සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ.

    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියාපිය කුපාඩිය කියල. කියාපිය. මම එහෙම තමා.:oo::yes:
    මී ටූ......
    කියපල්ලා නාකිය ගේ කුපාඩි කම කියලා......
    උඹලට ඕව තේරෙන කොට තව කල් යයි.
    හැබැයි එතකොට හිතෙයි අපි ජීවිතේ මොනවද වින්දේ කියලත්......
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    [FONT=&quot] හේමන්ත නිද්‍රාවේ, ගිලෙන හැන්දෑවක[/FONT]
    [FONT=&quot] නිසල තාවයේ මතුවෙන්නේ [/FONT]
    [FONT=&quot] ඔබේ දෑස පත්ලේ ඇවිලෙන, ප්‍රේම අද්‍යාශ යයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා[/FONT]
    [FONT=&quot] ආදරේ දෙවඟන හැම රාත්‍රියකම, හැම හිමිදිරියක, හැම දහවලකම [/FONT]
    [FONT=&quot] වෙලී ගයන්න එනු මැනා සොප්‍රනෝ හඬින්[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,[/FONT]
    [FONT=&quot] හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] සඳ දිය දහරාවේ, පෙඟෙන ලැමේ දෙයද,[/FONT]
    [FONT=&quot] නග්න තලාවේ මතු වෙන්නේ[/FONT]
    [FONT=&quot] ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා[/FONT]
    [FONT=&quot] ආදරේ දෙවඟන සදහට ම එකට,[/FONT]
    [FONT=&quot] එක ආදරයක එක මිහිරියාව ක [/FONT]
    [FONT=&quot] ගිලී රඟන්න එනු මන දිනුම් මතින් [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් රංග වින්න්‍යාස යේ,[/FONT]
    හැම රැඟුම කින්ම මැවෙන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.

    [FONT=&quot] රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,[/FONT]
    [FONT=&quot] හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.[/FONT]

    හැම රැඟුම කින්ම මැවෙන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මී ටූ......
    කියපල්ලා නාකිය ගේ කුපාඩි කම කියලා......
    උඹලට ඕව තේරෙන කොට තව කල් යයි.
    හැබැයි එතකොට හිතෙයි අපි ජීවිතේ මොනවද වින්දේ කියලත්......

    අනිවා... පුටුවක් උඩ බුකවන් ඉන්න තමයි වෙන්නෙ.:yes: