[FONT="] හේමන්ත නිද්‍රාවේ, ගිලෙන හැන්දෑවක[/FONT]
[FONT="] නිසල තාවයේ මතුවෙන්නේ [/FONT]
[FONT="] ඔබේ දෑස පත්ලේ ඇවිලෙන, ප්‍රේම අද්යාශ යයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා[/FONT]
[FONT="] ආදරේ දෙවඟන හැම රාත්‍රියකම, හැම හිමිදිරියක, හැම දහවලකම [/FONT]
[FONT="] වෙලී ගයන්න එනු මැනා සොප්රනෝ හඬින්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,[/FONT]
[FONT="] හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] සඳ දිය දහරාවේ, පෙඟෙන ලැමේ දෙයද,[/FONT]
[FONT="] නග්න තලාවේ මතු වෙන්නේ[/FONT]
[FONT="] ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා[/FONT]
[FONT="] ආදරේ දෙවඟන සදහට ම එකට,[/FONT]
[FONT="] එක ආදරයක එක මිහිරියාව ක [/FONT]
[FONT="] ගිලී රඟන්න එනු මන දිනුම් මතින් [/FONT]
[FONT="]
[/FONT]
[FONT="] රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් රංග වින්න්යාස යේ,[/FONT]
හැම රැඟුම කින්ම මැවෙන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.
[FONT="] රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ,[/FONT]
[FONT="] හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.[/FONT]
හැම රැඟුම කින්ම මැවෙන්නේ, ඔබේ මගේ නොනිම් ප්‍රේමය යි.