2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇරඹුමම කඳුලක් වෙලා....

ඔය සිංදුවෙ තේරුම ගැන කමෙන්ට් එකක් එෆ් බී එකේ දාන්න ගිහින් තමයි මං අපේ හාමිනේව හඳුනාගන්න මුල පිරුනේ


පස්සෙ ඔරොප් වෙලා ඉන්න කාලෙ එපා යලි හමුවන්න සිංදුව දාල තමයි සේප් උනේ
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුමක් නෑ ඕයි වස්ත්‍රය......

    ජානක එජේ සහෝදරයා අද කසුන් ගේ සංගීත සංධ්වනිය නරඹන්න ගිහින් වගේ......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දුමක් නෑ ඕයි වස්ත්‍රය......

    ජානක එජේ සහෝදරයා අද කසුන් ගේ සංගීත සංධ්වනිය නරඹන්න ගිහින් වගේ......




    ආ යන කතාවක් කිව්ව නේද..... :yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දුමක් නෑ ඕයි වස්ත්‍රය......

    ජානක එජේ සහෝදරයා අද කසුන් ගේ සංගීත සංධ්වනිය නරඹන්න ගිහින් වගේ......
    කෑල්ලක් තියේ... ගෙදර නිසා ඔතාගන්ට විදියක් නැතුවා.... :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දාලා යන්න දුකයි...
    ඒත් පවුල අහනවා රෑට කන්නැද්ද ඕයි කියලා
    මේ කන ගමන් කියලා කියන්න ඕන උනත් කිව්වේ නෑ...