2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.
    :sorry::sorry::love::sorry::sorry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.
    :(:(:(:(:(:(:(:(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නැවතී මෙතෙකින් සින්දුවෙන් තමයි මේකට මුල පිරුවෙත්‍....

    Good%20Byee.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.

    :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැන්නෙ ජාතික ගීය යන්නේ‍‍‍....

    [FONT=&quot]අතීතයෙ මා[/FONT]
    [FONT=&quot]පෙම් බැඳි ලියන්ටයි[/FONT]
    [FONT=&quot]මේ ගීය ගයන්නේ[/FONT]
    [FONT=&quot]හමුවීම් වෙන්වීම් මැද[/FONT]
    [FONT=&quot]ආදරයේ[/FONT]
    [FONT=&quot]බැඳිම් බිඳීම් අතර ජීවිතේ[/FONT]

    [FONT=&quot]ළඟ නොරැඳී රැඳී[/FONT]
    [FONT=&quot]නික්ම ගිය ඒ[/FONT]
    [FONT=&quot]සොඳුරු ලියන්ටයි මේ ගී ගයන්නේ[/FONT]
    [FONT=&quot]මේ ගීය ගයන්නේ....[/FONT]

    [FONT=&quot]සිනාවක මතකයන්[/FONT]
    [FONT=&quot]තියා නෙතු ඉම දුරකින්[/FONT]
    [FONT=&quot]හදින් නොමැකෙන ආදරේ නටඹුන්[/FONT]
    [FONT=&quot]කුරුටු ගා රුහිරෙන්[/FONT]
    [FONT=&quot]ළඟ නොරැඳී රැඳී[/FONT]
    [FONT=&quot]නික්ම ගිය ඒ[/FONT]
    [FONT=&quot]නිල්වනුන් රන්වනුන්[/FONT]
    [FONT=&quot]ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ....[/FONT]

    [FONT=&quot]සීතල කඳුලකින්[/FONT]
    [FONT=&quot]ලියා ලය රහසක්[/FONT]
    [FONT=&quot]අප අපම වූනු[/FONT][FONT=&quot]අනන්ත නිමේශයන්[/FONT]
    [FONT=&quot]විඳ දරා හදවතින්[/FONT]
    [FONT=&quot]ළඟ නොරැඳී රැඳී[/FONT]
    [FONT=&quot]නික්ම ගිය ඒ[/FONT]
    [FONT=&quot]නිල්වනුන් රන්වනුන්[/FONT]
    [FONT=&quot]ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ...[/FONT]
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.

    කිඹුලට තව තව බලකරන එක සාධාරණ නෑනේ ඉතිං :(:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.

    කිසිවක් නොකි‍යමි. මෙතෙක් කල් අපවෙත ලබා දුන් සහෘද කලා රසාස්වාදයටත්, සත්ජන සේවනයටත්, සංවේදී භාව ප්‍රකාශනයන්ටත් හිස නමා ආචාර කිරීම පමණක් කරමි.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මා ඔබට ගෙන ඒමට පොරොන්දු වූ එක් වැඩසටහනක් කසුන් ගේ ගායනා පිළිබදව ය.
    අනෙක නන්දා මාලනිය පිළිබද ව ය.....

    ඒ වැඩසටහන ගෙන ඒමෙන පසුව මහා සමුගැනීමකින් පසුව මා සදාහට ම සසල හද විල් තෙරින් සමු ගනිමි.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    කිසිවක් නොකි‍යමි. මෙතෙක් කල් අපවෙත ලබා දුන් සහෘද කලා රසාස්වාදයටත්, සත්ජන සේවනයටත්, සංවේදී භාව ප්‍රකාශනයන්ටත් හිස නමා ආචාර කිරීම පමණක් කරමි.:yes:
    :yes::yes::yes::yes::yes: