එකෙන්ම....
කිසිවක් නොකියමි. මෙතෙක් කල් අපවෙත ලබා දුන් සහෘද කලා රසාස්වාදයටත්, සත්ජන සේවනයටත්, සංවේදී භාව ප්රකාශනයන්ටත් හිස නමා ආචාර කිරීම පමණක් කරමි.
එකෙන්ම....
කිසිවක් නොකියමි. මෙතෙක් කල් අපවෙත ලබා දුන් සහෘද කලා රසාස්වාදයටත්, සත්ජන සේවනයටත්, සංවේදී භාව ප්රකාශනයන්ටත් හිස නමා ආචාර කිරීම පමණක් කරමි.
පමා වැඩියි ඔබ පමා වැඩියිඅනේ කිඹුලෝ මගෙ ෆේවරිට් ක්ලැරන්ස් ගැනත් මෙහෙමම ෂෝ එකක් කරමුකෝ![]()

අහගෙන ද ඉන්නේ...
ට්රැක් පැනපු ටික දැන් දානවා.....
uba mara busy ne ban..................RePost බුවා;20388025 said:වැඩ ගොඩකට හිරවෙලා දැනුයි අවේ..
අදත් මිස් උනා ..
ශික්...

uba mara busy ne ban..................
puluwan welawakawath waren ban........![]()
RePost බුවා;20388046 said:අපේ ඔෆිස් එකේ 6ක් හිටියා මම වගේ උන්,
5ක් ගියා,,,
දැන් මම විතරයි..
හැබැයි 6 දෙනාගේම වැඩ අදිනවා බන්,,
මේ ටිකේ එපාම වෙලා ඉන්නේ....
අඩිය තමයි රහ බං...වැඩසටහන අපවෙත ගෙන ආ දත් කිඹුලා මහතාටත්, ශ්රාවක එළකිරි ජනතාවටත් යහපතක්ම වේවා...
සුභ රාත්රියක්....
යකූ දැන් නෙ මරු සිංදු යන්නේ....පමා වී පිපුනු මල් සුවඳයි![]()
RePost බුවා;20388046 said:අපේ ඔෆිස් එකේ 6ක් හිටියා මම වගේ උන්,
5ක් ගියා,,,
දැන් මම විතරයි..
හැබැයි 6 දෙනාගේම වැඩ අදිනවා බන්,,
මේ ටිකේ එපාම වෙලා ඉන්නේ....