2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H


    කිසිවක් නොකි‍යමි. මෙතෙක් කල් අපවෙත ලබා දුන් සහෘද කලා රසාස්වාදයටත්, සත්ජන සේවනයටත්, සංවේදී භාව ප්‍රකාශනයන්ටත් හිස නමා ආචාර කිරීම පමණක් කරමි.:yes:
    එකෙන්ම‍‍‍....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    gif-cats-good-night-346441.gif

    කිබුල අයිය ගොඩක් මහන්සියි වෙල විල්තෙර කරා ඇත්තටම සතුටුයි අයියෙ........
    :yes::yes::yes::yes::yes::yes:
    රෙඩියො අහපු හැමොටමයි.... කිබුල අයියටයි......... සුබ රාත්‍රියක්..
    :D:D:D:D:D:D:D

    ප.ලි: අර නංගිල දෙන්නවත් ආදරයෙන් මතක් කරා කියන්න...... ආදරයෙන් හොදෙ.....​
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20388025 said:
    වැඩ ගොඩකට හිරවෙලා දැනුයි අවේ..
    අදත් මිස් උනා ..
    ශික්...​
    uba mara busy ne ban..................:D:D:D:D:D
    puluwan welawakawath waren ban........:yes::yes::yes::yes::yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    uba mara busy ne ban..................:D:D:D:D:D
    puluwan welawakawath waren ban........:yes::yes::yes::yes::yes:

    අපේ ඔෆිස් එකේ 6ක් හිටියා මම වගේ උන්,
    5ක් ගියා,,,
    දැන් මම විතරයි..
    හැබැයි 6 දෙනාගේම වැඩ අදිනවා බන්,,
    මේ ටිකේ එපාම වෙලා ඉන්නේ....
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    RePost බුවා;20388046 said:
    අපේ ඔෆිස් එකේ 6ක් හිටියා මම වගේ උන්,
    5ක් ගියා,,,
    දැන් මම විතරයි..
    හැබැයි 6 දෙනාගේම වැඩ අදිනවා බන්,,
    මේ ටිකේ එපාම වෙලා ඉන්නේ....
    38384392.jpg

    ARjHUp5VZ4xoAAAAAElFTkSuQmCC
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැඩසටහන අපවෙත ගෙන ආ දත් කිඹුලා මහතාටත්, ශ්‍රාවක එළකිරි ජනතාවටත් යහපතක්ම වේවා...

    සුභ රාත්‍රියක්....








    යකූ දැන් නෙ මරු සිංදු යන්නේ....පමා වී පිපුනු මල් සුවඳයි:cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වැඩසටහන අපවෙත ගෙන ආ දත් කිඹුලා මහතාටත්, ශ්‍රාවක එළකිරි ජනතාවටත් යහපතක්ම වේවා...

    සුභ රාත්‍රියක්....








    යකූ දැන් නෙ මරු සිංදු යන්නේ....පමා වී පිපුනු මල් සුවඳයි:cool:
    අඩිය තමයි රහ බං...
     
    • Like
    Reactions: RIDER89

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;20388046 said:
    අපේ ඔෆිස් එකේ 6ක් හිටියා මම වගේ උන්,
    5ක් ගියා,,,
    දැන් මම විතරයි..
    හැබැයි 6 දෙනාගේම වැඩ අදිනවා බන්,,
    මේ ටිකේ එපාම වෙලා ඉන්නේ....
    :sorry::sorry::sorry::sorry::sorry::sorry: