Renault KWID සාධාරණ review

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තූතියි මචෝ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මට. :yes: කියන්න ඕනෙ ටික ලෙසටම කියල තියනව. අපරාදෙ මේවට වියදම් කරන සල්ලි. :yes:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපේ ඔෆ් එක ලග මුන්ගේ Showroom එක තියෙන්නේ.. එයේ ගියාම කියනවා දවසට 5+ යනවලු. 2nd Shipment එක කාර් 1500 ක් ලු. අත්ත නෑත්ත දන්නේ නෑ... :shocked::shocked:
    මරුම අතල් එක කියන්නේ මොකක් හරි අඩු පඩුවක් කිවුවම කරන්නනේ TAX FREE කරන්න ඔක නෑත්තේ කියලා පොර ටොකක්එ දෙනව. ;)
    ගිහින්ම ආතල් ඒකක් ගනින්, :angry::angry:

    මොකක්, අර කොහෙද යන මන්දයෙක් දාල තිබ්බ මාසෙට 1000 පන්නවා කියල. දැන් උබට කියපු හැටියට 5+ නෙමේ 10 කරත් මාසෙට 300 නේ?

    එතනම ලිදේ නේ.
     

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    Thanks for the review macho. තව පොඩ්ඩෙන් අයියෝ සල්ලි........
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඔකට වඩා alto එක ටිකක් හොදයි. එත් ඉතින් europe, japanese වල ලගින් වත් නවත්වන්න හොද නැ.
    මුන් හිතන් ඇත්තෙ එක wiper එකක් තිබ්බහම mclaren වගෙ ඇති කියල නෙහ්....??
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මොකක්, අර කොහෙද යන මන්දයෙක් දාල තිබ්බ මාසෙට 1000 පන්නවා කියල. දැන් උබට කියපු හැටියට 5+ නෙමේ 10 කරත් මාසෙට 300 නේ?

    එතනම ලිදේ නේ.

    මාසෙට කාර් 300ක් රෙජිස්ටර් කරන්නෙත් නැතුව ඇති...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    2j639g7.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මගේ යාලුවෙක් ඕක ගෑන AMW එකෙන් පත්තරේ දාපු දවස් වලම බලන්න ගියා. මොකද ALTO ආපු ගමන් අඩුවට ඈවිල්ල පස්සේ වෑඩි වුනා වගේ මේකත් වෙයි කියන සෑකේට. ඉස්සෙලම වාහනේ බෑලුවම වෑදුන් නෑති හින්දා AMW එකේ යාලුවෙක් හම්බවෙලා විස්තර ඈහුවා. ඌ කිව්වේ quality අවුලයි durability ශුවර් නෑති හින්දයි තව දහසක් අඩුපාඩු හින්දයි ඈල්ටො K10 හරි celerio හරි ගන්න කියල. ඌ කියන්නේ ඕකේ සයිස් එකයි පෙනුමයි නෑත්නම් තවත් නෑනෝ එකක් කියල :D:D:D
     

    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    Machan oke pickup eka ehema kohomada.... kattiya kiyanawa traffic eke AC off karanna one kathawak... kandu addanna amaruda.... thawa macho engine eka sadde wadi kiyanawa me ganath poddak dapan yalu....