Samsung 32" tV for sale

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    images



    http://www.samsung.com/africa_en/consumer/tv-av/tv/hd/UA32EH4003RXXA
    මේක විකුනනවා.

    25ට වැඩිය ගානක් කියන එකෙකුට දෙනව.
    අවුරුද්දකට වැඩියි.
    වොරන්ටි නෑ
    කිසි අවුලක් නැහැ, විකුනන්නේ ස්මාර්ට් ටීවී එකක් ගන්න.
    බෝඩිමක වගේ ඉන්න උන්ට හොඳයි. ගෙදරකටනම් හොඳ මදි කියලයි හිතෙන්නේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බම්ප් මචන් .. ටිකක් අමාරු වෙයි.. දැන් 32" ගොඩක් මොඩ්ල් බ්‍රෑන්ඩ් නිව් 30000 යි