http://www.samsung.com/africa_en/consumer/tv-av/tv/hd/UA32EH4003RXXA
මේක විකුනනවා.
25ට වැඩිය ගානක් කියන එකෙකුට දෙනව.
අවුරුද්දකට වැඩියි.
වොරන්ටි නෑ
කිසි අවුලක් නැහැ, විකුනන්නේ ස්මාර්ට් ටීවී එකක් ගන්න.
බෝඩිමක වගේ ඉන්න උන්ට හොඳයි. ගෙදරකටනම් හොඳ මදි කියලයි හිතෙන්නේ

