WIFI Router Price : Rs.999 mchn Connection Fee?
ela ela badu wada ada active unethx mchn.
a bn meke data usage eka balaganne kohenda :3


wade goda machan active una eye, thanks.



ගන්න කෙනෙක් ඉන්නවා නම් අරය මෙයා හම්බ වෙන්න යන්න එපා..
ඒ වගේම බොරු ලාභ හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්නත් එපා..
මම මෙයාගෙන් සිම් අරගෙන යාළුවොන්ටත් අරගෙන දුන්න නිසා කියන්නේ, බය නැතිව ගන්න...
ඕන වෙලාවක සිම් ගැන, කනෙක්ෂන් එක, බිල් එක ගැන ඕනෑම ප්රශ්නයක් කතා කරගන්නත් පුළුවන්...
ලොකුකම් නැති නිසා සුහදත්වයත් වැඩි...
අපිට නම් මොබිටෙල් එහෙම ඩේට සිග්නල් අඩුයි... ඒ නිසා මේක අරගෙන වැඩක් නොවෙන්න පුළුවන්...
ඒ උනත් දැනට තියෙන එටිසලාට් සිම් එක නම් සුපිරියට වැඩ...
සුභ පතනවා මචං...


![]()
![]()
Mama nam 2k gaththa.Mage eka nam gaththe pereda.Onna mage eka nam active.
Meka aragena bath kanna giyama, eke inna mallitath ekak aran denna kiwwa.
Mama 7788 ta kiyala utath ekak aran dunna. Wuge ekath active wela athi.
Signal katu 2-3 thiyenne. eth Speed eka nam pattai.
Location : Mirihana policeya laga (gallage road)
![]()
![]()



හෙනයා;20396085 said:eliye board ekak gahapanko..thana hoyaganna hena gemak denna one..
![]()



හෙනයා;20396085 said:eliye board ekak gahapanko..thana hoyaganna hena gemak denna one..
![]()





28GB - Rs.990/= ( Day Time 14Gb , Night Time 14Gb )
60GB - Rs.1490/= ( Day Time 30Gb , Night Time 30Gb )
Me Package 2 ,tax ekka kiyak withara wenawada.