Batman v Superman: Dawn of Justice Sucks

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට මෙහෙමත් හිතෙනවා බන්. Game of Thrones බලලා දැන් අනිත් කතාවලිනුත් අපි ඒ වගේ පට්ට story එකක් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් වෙලා තියෙනවා අපි නොදැනුවත්ම මනසින්. GoT බලලා නැති එවුන් තමයි මේක හොඳයි අවුලක් නෑ කියන්නේ. GoT අපේ රසවින්දනය වෙනම තලයකට අරන් ගිහින් තියෙන්නේ බන්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :D:D:yes::yes::yes: ඔව්..මූ එක බලල මෙතන නාහෙන් අඬනවනේ GB අපරාදේ කියල...අපි වගේ 1GB එක බාල බලල ආතල් එකක් ගත්තනම් ඉවරයි...

    4.6GB :baffled:

    උබ නම් කියයි..අපි SLT අනාථයෝ..මාසේ බෙරන්නේ අමාරුවෙන් :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් අර කකුල් දෙක පළල කරන් ඉන්න සීන් එක නම් මරු :love::rolleyes::rolleyes::rolleyes::P

    අඩේ ඔව් බන් මගෙත් හඳුන් පොත කීන් ගෑවා ඒ වෙලාවේ. කොහොමද ඒකි හෙළුවෙන් නාන සීන් එකක්වත් තිබ්බ නම්? :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    4.6GB :baffled:

    උබ නම් කියයි..අපි SLT අනාථයෝ..මාසේ බෙරන්නේ අමාරුවෙන් :rofl:

    මම නම් Dialog 4G අනාතයෙක් බන්. ඒත් night time data වලින් බෑවේ 4.6 එක මාත්.
    (ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට? :sorry:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩේ ඔව් බන් මගෙත් හඳුන් පොත කීන් ගෑවා ඒ වෙලාවේ. කොහොමද ඒකි හෙළුවෙන් නාන සීන් එකක්වත් තිබ්බ නම්? :P

    Fast එකේ තියෙනවා එකක් බලපන් :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට මෙහෙමත් හිතෙනවා බන්. Game of Thrones බලලා දැන් අනිත් කතාවලිනුත් අපි ඒ වගේ පට්ට story එකක් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් වෙලා තියෙනවා අපි නොදැනුවත්ම මනසින්. GoT බලලා නැති එවුන් තමයි මේක හොඳයි අවුලක් නෑ කියන්නේ. GoT අපේ රසවින්දනය වෙනම තලයකට අරන් ගිහින් තියෙන්නේ බන්.

    GOT මන් එකම Esp එකක් බලලා නැහැ :rofl::rofl:

    එත් එකෙන් තමා බන් ප්‍රදාන චරිත මරණ එක ආවේ..අනිත් උන් එක කරන්න ගිහින් හොදට නා ගත්තා :P:P

    දැන් GOT උනත් බලන ගාන ගොඩක් අඩු වෙලා ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Fast එකේ තියෙනවා එකක් බලපන් :P

    නෑ බන් ඒකිගේ එහෙම ඒවා නෑලු. :sorry:

    Gal-Gadot-hot-hd-wallpapers-latest-3.jpg
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට මෙහෙමත් හිතෙනවා බන්. Game of Thrones බලලා දැන් අනිත් කතාවලිනුත් අපි ඒ වගේ පට්ට story එකක් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් වෙලා තියෙනවා අපි නොදැනුවත්ම මනසින්. GoT බලලා නැති එවුන් තමයි මේක හොඳයි අවුලක් නෑ කියන්නේ. GoT අපේ රසවින්දනය වෙනම තලයකට අරන් ගිහින් තියෙන්නේ බන්.

    GoT වගේ TV Series.

    4.6GB :baffled:

    උබ නම් කියයි..අපි SLT අනාථයෝ..මාසේ බෙරන්නේ අමාරුවෙන් :rofl:

    මම නම් Dialog 4G අනාතයෙක් බන්. ඒත් night time data වලින් බෑවේ 4.6 එක මාත්.
    (ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට? :sorry:)

    එක ෆිල්ම් එකකට 4.6GB. :eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ බන් ඒකිගේ එහෙම ඒවා නෑලු. :sorry:

    04 05, වෙනි එවයි ඇති පොඩි පොඩි කැලි :P:P

    මට 06 වෙනි එකී මැරෙද්දි එපා උනා කියහන්කෝ :rofl:

    07 වෙනි එක බැලුවෙත් Paul Walker මරුන නිසා ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    GOT මන් එකම Esp එකක් බලලා නැහැ :rofl::rofl:

    එත් එකෙන් තමා බන් ප්‍රදාන චරිත මරණ එක ආවේ..අනිත් උන් එක කරන්න ගිහින් හොදට නා ගත්තා :P:P

    දැන් GOT උනත් බලන ගාන ගොඩක් අඩු වෙලා ;)

    මම TV Series බලන එකෙක් නෙමෙයි මචන්. කැමතිම නෑ. අනික රජ කාලේ ඒවාට කොහොමත් ආස නෑ. Harry potter, Lord of the rings වගේ ඒවා පෙන්නන්න බෑ. ආසම නෑ. ඒ නිසා GoT බලන්න හීනෙකින්වත් හිතුවේ නෑ.

    ඔය අතරේ තමයි අපේ White Walker කාරයා ෆිට් වුණේ මාත් එක්ක. උගෙන් බේරෙන්න බෑ Episode 2,3 ක්වත් බලපන් කියලා. පස්සේ මල වදෙන් බේරෙන්නම බැරි තැන බලන්න කියල ගත්තා මොන වගේද කියලවත් බලන්න.

    ඊට පස්සේ ඉතින් ගංජා ගැහුවා වගේ තමයි බන්. addict වුණා කියන්නේ ආයේ ගැලවීමක් නෑ බන්. දැන් White Walker කාරයාටත් වඩා මට GoT පිස්සුව. හොඳම උදාහරනේ බලපන්කො දත් කිඹුලට වෙච්ච දේ. සඳුදා උදේ පාන්දරම අඬාගෙන එනවා ලින්ක් ඉල්ලගෙන.

    මොනවා වුනත් පට්ටම කතාව බන්. George R..R. Martin කියන්නේ පට්ටම මොල කාරයෙක් බන්. ඌ කතාවේ මුල මැද අග ඔකොම හොඳට plan කරලා බන් ලියල තියෙන්නේ ඒක. ඒක නිකන් ඇබ්බැහිවීමක් බන්. උඹත් මම කිව්වට බලපන්කො Season 1ක්. Episode 10 යි නේ තියෙන්නේ. මම white walker කාරයට පින් දෙනවා වගේ උඹත් මට පින් දෙයි දවසක. :yes::yes:
     
    මන් download කරා බන් මුල් සිරිස් 03ම බැලුවේ නැහැ :rofl:

    මන් අතරින් පතර බැලුවා..අපෝ හෙන චාටර් කැලි තියෙනවා :baffled:

    මන් පොඩි එකා නිසා ඕවා බලන්නේ නැහැ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් download කරා බන් මුල් සිරිස් 03ම බැලුවේ නැහැ :rofl:

    මන් අතරින් පතර බැලුවා..අපෝ හෙන චාටර් කැලි තියෙනවා :baffled:

    මන් පොඩි එකා නිසා ඕවා බලන්නේ නැහැ :P

    මාත් මුලින් ඕකේ ඒ කෑලි ටික බලලා තිබ්බ. ඒවා වැඩක් නෑ කියලා හිතෙනවා බන් කතාව බලද්දී. ඉතින් හිතා ගනින්කෝ කතාව කොච්චර හිතට වදිනවද කියලා.

    F & F එකේ මෙච්චරයි නේ බන් තියෙන්නේ බලන්න කියල.

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    thota moa films da ban 3rdeye? :lol: gihin chu paarak dala budiyaganin :lol:

    හොයා ගෙන එන්න තරම් රිදිලා :love:

    සිරාගේ මුසලකමට රට ඉවරයි :rofl:

    තොගේ මුසල කමට ක්‍රිකට් ටීම් එක ඉවරයි :P

    කි දෙනෙක් PM ගහලා කියනවද තොගේ මුසලකමත් මැච් පරදින්න හේතුවක් කියලා...

    Aus tour thread එකක් දාපන්..මදුශ්නක අමාරුවෙන් හැදුව ක්‍රිකට් තෙඩ් ඉවර කරලම දාපං :rofl:

    කි දෙනෙක් තොගේ ගොන් පාර්ට් නිසා ක්‍රිකට් තෙඩ් එකෙන් ගියාද?තව ටික දවසක් යද්දී උබේ ගොට්ටෝ ටික විතරයි ඉතුරු වෙන්නේ :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හොයා ගෙන එන්න තරම් රිදිලා :love:

    සිරාගේ මුසලකමට රට ඉවරයි :rofl:

    තොගේ මුසල කමට ක්‍රිකට් ටීම් එක ඉවරයි :P

    කි දෙනෙක් PM ගහලා කියනවද තොගේ මුසලකමත් මැච් පරදින්න හේතුවක් කියලා...

    Aus tour thread එකක් දාපන්..මදුශ්නක අමාරුවෙන් හැදුව ක්‍රිකට් තෙඩ් ඉවර කරලම දාපං :rofl:

    කි දෙනෙක් තොගේ ගොන් පාර්ට් නිසා ක්‍රිකට් තෙඩ් එකෙන් ගියාද?තව ටික දවසක් යද්දී උබේ ගොට්ටෝ ටික විතරයි ඉතුරු වෙන්නේ :rofl::rofl:

    :lol::lol: monada manda patha hallak liyala :lol:
    diwa deke rilawa aai cricket thread eka paththe warenko :rofl: