Renault KWID සාධාරණ review

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    අපො බන් අර ත්‍රේඩ් එකෙ අරූ අර කියවපු විදිහට මම හිතුවෙ එහෙනන් වන්ඩිය හොද වෙන්න ඇති කියල. මම ගොඩක්ම ගුඑස්ස් කරලනෙ කමෙන්ට් කරෙ. මාස 6ක්ද කොහෙදො රිවීව් කරත් කියුවනෙ. මම නෙට් එකෙ විනඩි 5ක් වත් බලුවෙ නෑ මගෙ අනුමාන ටික හරිනෙ.

    අඩො අර සස්පෙන්ශන් 2ක දැක්කම මට ඉස්සර මම ගාව තිබ්බ රිමොට් කන්ට්‍රොල් ජීප් එක මතක් වුනා බන්. එකෙත් ඔය වගේ ස්ප්‍රින්ග් 4ක් තිබ්බා.
    තහඩුවේ කොලිටිය බාල කරල ප්ලාස්ටික් ගහල බර අඩු කරල මදිවට ලයිටුත් අඩු කරල නේ .වස ලැජ්ජාව යකෝ.අනික අර වයරින්. ලොල්. මරුටි හොදයි නෙ බොල.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලේලන්ඩ් සහ පල්සර් ඇර අනිත් සියළුම ඉන්දියන් වාහන දර හැවවල්..... :yes:

    ලේලන්ඩ් නම් ඉතින් කෙලින්ම යකඩ කූඩුවනෙ මාමේ.:rolleyes:
    පල්සර් විතරක් නෙමෙයි, ඩිස්කවර්, පරන TVS එහෙමත් හොඳ බයික් :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සමහර ජපන් කාර් තියෙනව අවුරුදු 25 ගිහිල්ලත් දිරුම් නෑති. හෑබෑයි ඉතින් මෙහේ ටින්කර් ලා පේන්ටර් ලා අත තිබ්බ තෑන ඉදල දිරනව

    :yes:
    ලාම්පුවෙන් රත් කලාම ගැල්වනයිස් එක පිච්චෙනවා, ඉතින් දිරනවා. ටිංකරින් කරද්දි පාහපු තැන නිවෙන්න ඉස්සරින් කළුතෙල් පාරක් ගාන්න ඕනේ. එතකොට දිරනව අඩුයි.
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    උබ තමයි යකෝ මේක ගැන හරිහමන් කියල මගේ ඇස්දෙක පෑදුවේ. අනේ අම්මෝ මගෙත් හිත ගියා මුලින්ම. Brandnew කියන සාදකයා මත තමා මාත් indian ඒවා consider කලේ. උබ මේක දැම්ම වගේ අපේ උන්ට හොද තත්වේ recondition ජපන් එකක් ගන්නත් පොඩි thread එකක් දාල help එකක් දියන්. Rep දෙන්න බෑ ලු :sorry:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපො බන් අර ත්‍රේඩ් එකෙ අරූ අර කියවපු විදිහට මම හිතුවෙ එහෙනන් වන්ඩිය හොද වෙන්න ඇති කියල. මම ගොඩක්ම ගුඑස්ස් කරලනෙ කමෙන්ට් කරෙ. මාස 6ක්ද කොහෙදො රිවීව් කරත් කියුවනෙ. මම නෙට් එකෙ විනඩි 5ක් වත් බලුවෙ නෑ මගෙ අනුමාන ටික හරිනෙ.

    අඩො අර සස්පෙන්ශන් 2ක දැක්කම මට ඉස්සර මම ගාව තිබ්බ රිමොට් කන්ට්‍රොල් ජීප් එක මතක් වුනා බන්. එකෙත් ඔය වගේ ස්ප්‍රින්ග් 4ක් තිබ්බා.
    තහඩුවේ කොලිටිය බාල කරල ප්ලාස්ටික් ගහල බර අඩු කරල මදිවට ලයිටුත් අඩු කරල නේ .වස ලැජ්ජාව යකෝ.අනික අර වයරින්. ලොල්. මරුටි හොදයි නෙ බොල.

    ඔය සස්පෙන්ෂන් එකනේ දෙයියනේ අර වෙසල් එකට වඩා සැපයි කිව්වේ :sorry::sorry:

    2005-tata-ace-9_800x0w.jpg

    ඔය දෙකයි පනහෙ හිඟන වැඩ නොකර එක්කො බෆර් එකට වගේ තනි ලයිට් එකක් දාන්න ඕනේ. මේ ඩීමෝ බට්ටගෙ වගේ. බොරු ලයිට් දැම්මයි කියන්නෙ මොන හතර විලිලැජ්ජාවක්ද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ තමයි යකෝ මේක ගැන හරිහමන් කියල මගේ ඇස්දෙක පෑදුවේ. අනේ අම්මෝ මගෙත් හිත ගියා මුලින්ම. Brandnew කියන සාදකයා මත තමා මාත් indian ඒවා consider කලේ. උබ මේක දැම්ම වගේ අපේ උන්ට හොද තත්වේ recondition ජපන් එකක් ගන්නත් පොඩි thread එකක් දාල help එකක් දියන්. Rep දෙන්න බෑ ලු :sorry:

    බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනෙ මචන් වාහන. වාහන කිව්වෙ ජපානෙ, යුරෝපෙ, ඇමරිකාවෙ එහෙම හදන ඒවා. ;)

    ඔය රත්තරං දාල තියෙන ත්‍රෙඩ් තියෙනවා ඕන තරම්, රීකන්ඩිෂන්ඩ්, යූස්ඩ් ජපන් වාහන ගන්න විදිය ගැන. පොඩ්ඩක් ගිහින් බලපන් මචෝ. :yes:

    repped :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ඔය සස්පෙන්ෂන් එකනේ දෙයියනේ අර වෙසල් එකට වඩා සැපයි කිව්වේ :sorry::sorry:

    2005-tata-ace-9_800x0w.jpg

    ඔය දෙකයි පනහෙ හිඟන වැඩ නොකර එක්කො බෆර් එකට වගේ තනි ලයිට් එකක් දාන්න ඕනේ. මේ ඩීමෝ බට්ටගෙ වගේ. බොරු ලයිට් දැම්මයි කියන්නෙ මොන හතර විලිලැජ්ජාවක්ද

    :yes::yes::yes:
    මම පොඩි කාලේ රිමොට් කාර්,ජීප් ගලවල එක එක එව දාල , තව දුර යන්න රීචාජබල් බැට්ට්‍රි දාලා අනන් මනන් දාලා ඔයිට වැඩිය ලස්සනට අයින් වලින් වයරින් කරා යකො බවුත් කරලා.

    වෙසල් සීන් එක මොකක්ද? මම ඒ ත්‍රෙඩ් එකට අයේ ගියේ නෑ තෙරුමක් නැති හින්ද. රිවීව් ත්‍රෙඩ් එකක් දැක්ක එලිය ගැන තිබ්බා. එකේ රිවීව් කරන්න දෙයක් නෙවෙයි හින්ද කියවන්න ගියේ නෑ

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes:
    මම පොඩි කාලේ රිමොට් කාර්,ජීප් ගලවල එක එක එව දාල , තව දුර යන්න රීචාජබල් බැට්ට්‍රි දාලා අනන් මනන් දාලා ඔයිට වැඩිය ලස්සනට අයින් වලින් වයරින් කරා යකො බවුත් කරලා.

    වෙසල් සීන් එක මොකක්ද? මම ඒ ත්‍රෙඩ් එකට අයේ ගියේ නෑ තෙරුමක් නැති හින්ද. රිවීව් ත්‍රෙඩ් එකක් දැක්ක එලිය ගැන තිබ්බා. එකේ රිවීව් කරන්න දෙයක් නෙවෙයි හින්ද කියවන්න ගියේ නෑ

    මොන ත්‍රෙඩ් එකේද කියල නම් මතක නෑ බන්, ත්‍රෙඩ් හැටහුටාමාරක් දැම්මනේ :lol: ඌ කිව්වා මේ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියල හිටං :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දේසපාලුවො විතරක්නෙමෙය්, මේ රටේ ලඩි වෙලඳාම අල්ලගෙන ඉන්න ඩේවිඩ් පීරිස්ලා, AMWලා මයික්‍රෝලත් කරන්න දෙන්නෙ නෑ. මොකද මෙහෙ බජට් වාහන හැදුවොත් උන්ට බිස්නස් නැති වෙන නිසා :growl::frown:. මේ වගේ වාහනයක් හදන්න පහසුකම් තාක්ෂණය හැමදේම ලංකාවෙ තිබේ...:yes:
    :angry::angry:මුන්ව කන්ට එපැයි :angry::angry:

    Haduwath minissu ganna ekak na ban "local product" kiya kiya indee.
    :sorry::sorry::sorry:

    කෝ තාම බයිසිකල් බොලයක්වත් හදන්නෑ නේ? ලංකාවෙ.
    :rolleyes::rolleyes:

    රත්තරං;20390043 said:
    අපි ඩිෆෙන්ඩරේකුත් හැදුවා මිනි කූපරේකුත් හැදුවා අන්තිමට පොලිසියෙන් ඇවිත් අරන් ගියා:rofl::rofl::rofl:
    :shocked::shocked::sorry::sorry:

    ලේලන්ඩ් සහ පල්සර් ඇර අනිත් සියළුම ඉන්දියන් වාහන දර හැවවල්..... :yes:
    :eek::eek:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    මොන ත්‍රෙඩ් එකේද කියල නම් මතක නෑ බන්, ත්‍රෙඩ් හැටහුටාමාරක් දැම්මනේ :lol: ඌ කිව්වා මේ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියල හිටං :lol::lol:

    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20390043 said:
    අපි ඩිෆෙන්ඩරේකුත් හැදුවා මිනි කූපරේකුත් හැදුවා අන්තිමට පොලිසියෙන් ඇවිත් අරන් ගියා:rofl::rofl::rofl:

    ඇයි නිසාන් පැට්‍රල් :(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සස්පෙන්ෂන් කතන්දරේ එක්ක නිසාන් වාහනයක පොටෝ එකක් හොයන්න ගිහින් ලෙසටම තේරුම්ගන්න පුලුවන් වීඩියෝවක් සැට් උනා.:D ළමාාායි. වාහනයක සස්පෙන්ෂන් වැඩ කරන්න ඕන මේ විදිහට සුමටව...

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    You must spread some Reputation around before giving it to Sithira Weerasinghe again.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මමත් ගිහින් බැලුවා කාර් එක පතෝල මැස්ස වගෙ බොනට් එක A4 කොලේට වඩා ටිකක් ඝනකමයි. අරූ කියන්නෙ ඇත්ත මිනිස්සු සෑහෙන ඔඩර් කරනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි බං එව්වා භාරත යකඩ නෙමෙයිද :rolleyes:

    :baffled::baffled: පල්සර් කෙසේ වෙතත් ලේලන්ඩ් නැත්නම් සිංහළුන්ට වෙන්නේ මහ පාරේ ටාටා ලදරමක් එනකම් බලාගෙන ඉන්න තමා.....!! :baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :yes:
    ලාම්පුවෙන් රත් කලාම ගැල්වනයිස් එක පිච්චෙනවා, ඉතින් දිරනවා. ටිංකරින් කරද්දි පාහපු තැන නිවෙන්න ඉස්සරින් කළුතෙල් පාරක් ගාන්න ඕනේ. එතකොට දිරනව අඩුයි.

    මේවගේ ගැල්වනයිස් නැහැ නේද? රත් කරන්න ඕනේ නැහැ කොහොමත් දිරනවා.